සුද්දියක්~ලංකාවට

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    මේ සුද්දීමද මචන්? ඔෆිස් එකේ මේවා බ්ලොක් කරලා බන්. ගෙදර ගියාම තමයි බලන්න වෙන්නේ :dull:

    Tatoo එකෙන් හොයාගන්න පුළුවන් :D මෙයා exibitionist කෙනෙක් :rolleyes::rolleyes:

    fvydjs.jpg
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    mcn meka original tika nadda

    කලින් posts වල links වගයක් දාල ඇති. හැබැයි ලංකාවේ ගත්තු ඒවානම් නෑ, වෙන රටවල් වලදී ගත්තු ඒවා තියෙනවා :yes:

    ඔය එක site එකක free account එකක් හදාගෙන ඇතුලට යන්න පුළුවන්
    :yes:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කලින් posts වල links වගයක් දාල ඇති. හැබැයි ලංකාවේ ගත්තු ඒවානම් නෑ, වෙන රටවල් වලදී ගත්තු ඒවා තියෙනවා :yes:

    ඔය එක site එකක free account එකක් හදාගෙන ඇතුලට යන්න පුළුවන්
    :yes:

    එළ මචන් තෑන්ක්ස්. ලංකාවේ ගත්තු ටික හොයාගන්න ඕනේ ගෙදර ගියාට පස්සේ :P:P
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    උබලටත් ඉතින් අනුන්ගේ රෙද්දක් අස්සේ බලන්ඩ තියෙනවා නම් ඉතින් අවුරුදු 10 උනත් නොකා නොබී හරි ඉදී. පුදුම අසහනයකින් පෙළන මිනිස්සු ටිකක් තමයි ලංකාවේ ඉන්නේ කියලා මේක බලපු ඔනේම කෙනෙකුට පේනවා. හරියට අරාබිකාරයේ වගේ.. එක අතකට සිංහලෙන් කෙටුව එකත් හොඳයි උන්ට කියවන්න බැරි නිසා.. අපේ රටේ නම රැකෙනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබලටත් ඉතින් අනුන්ගේ රෙද්දක් අස්සේ බලන්ඩ තියෙනවා නම් ඉතින් අවුරුදු 10 උනත් නොකා නොබී හරි ඉදී. පුදුම අසහනයකින් පෙළන මිනිස්සු ටිකක් තමයි ලංකාවේ ඉන්නේ කියලා මේක බලපු ඔනේම කෙනෙකුට පේනවා. හරියට අරාබිකාරයේ වගේ.. එක අතකට සිංහලෙන් කෙටුව එකත් හොඳයි උන්ට කියවන්න බැරි නිසා.. අපේ රටේ නම රැකෙනවා.

    කතාව නම් ඇත්ත මචන්. ඒත් මේ වගේ එකක් දැක්කම බලන්නමයි බන් හිතෙන්නේ. :(
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    ඕවා වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එයාල ජීවත් වෙන විදියටයි එයාලා කොහේ ගියත් ජීවත් වෙන්නෙ.