සුද්දියක් Talk කරගමුද?

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    සුද්දියක් Talk කරගමුද?

    මේ කලේ නැගල යන thread එකක් දැකල මේක දැම්මේ බලල හිතට ගනිල්ලා.
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    ක්‍රෙඩිට් කාඩ් ගන්න කොටම හිතන එක තමා, මාසෙකට පොඩි ගාණක් පාවිච්චි කරලා පොඩි ගාණක් දාලා ශෙප් එකෙ තියාගෙන ඉන්නවා හදිසියක් උනොත් විතරක් ගන්නවා කියලා. හැබැයි ඉතින් ඔක ගත්ත දවසේ ඉඳන් හදිසි විතරමයි එන්නෙ.. ගෙවල් ලඟ තිබ්බ පොඩි කඩේට ගියත් ගෙව්වෙ කාඩ් එකෙන්.. ඔහොම කොහොම හරි කරලා මුල් දවසේ ටිකක් ගෙව්ව නිසා ලිමිට් එකත් වැඩි කරලා දුන්නා අහන්නෙ නැතුවම..
    මේ කථාව පටන් ගන්නෙ මෙතනින්.. ඔන්න ඔහොම ගිහින් කාඩ් එකට ලක්ෂයකුත් වෙලා දන්නෙම නැතුව..මාස කිහිපයක ගිණි පොලියත් එකතු වෙලා.. ඇත්තටම කාඩ් එක දෙන එකා කිව්වේ කාඩ් එක පාවිච්චි කරපු දවසේ ඉඳන් දවස් 50ක් විතර යනකන් පොලි හැදෙන්නෙත් නැහැ කියලා.. මම හිතන්නේ z ස්කොර් එක හදපු එකාම තමා මෙකේ පොලි හැදෙන හැටි හදලා තියෙන්නෙත්.
    ඔහොම යනකොට ගෙදරට ලියුම් එවගෙම කොල් එහෙම එන්නත් පටන් ගත්තා..අන්තිමට බැන්කුවෙන් එකෙක් ගෙදරටත් හොයා ගෙන ඇවිත්.. ඇත්ත තමයි අපි ණය උනේ දන්නෙ නැතිව නෙමෙයි.. එත් දැන් එක මාර මානසික වදයක් වෙලා.. රු. 5000ක් ගෙව්වත් රු.2000ක් ම වගේ යන්නේ පොලියට.. ඉතින් කවදාවත්ම ගෙවලා ඉවර කරන්න පුලුවන් කොටි වලිගයක් නෙමෙයි මේක.
    එ අස්සෙන් CRIB එකටත් නම ඇතුලත් වෙලා.. ණයක් ගන්න බැන්කුවකට ගියොත් හිනාවෙනවා කින්ඩියටත් එක්ක.. මේකට මොකද කරන්නේ කියලා හිතලම කොණ්ඩෙත් ගිහින්, ඇත්තටම මේ තත්වෙට වැටෙන මිනිහෙක්ගෙන්ම අහන්න ඔනේ එහෙම උනාම හිතෙන දෙවල්..මට මගේ මිත්‍රයෙක් දවසක් කිව්වා එ වගේ ප්‍රශ්ණ වලට Solution යම්කිසි බැන්කුවකින් දෙනවා.. එක කරන එයාගේ මිත්‍රයෙක් ඉන්නවා අපි මිනිහට කතා කරලා බලමු කියලා..
    ඔන්න ඉතින් මේ මිත්‍රයාගේ නම රුචිර, නම භාවිතා කලාට තරහ වෙන එකක් නැහැ කියලා හිතනවා. ඔන්න මිනිහා කියනවා මිනිහගේ විසඳුම, සර් මුලින්ම අපේ බැන්කුවෙන් ගමු කාඩ් එකක්.. මට ඉතින් ඉහමොළ රත් උනා මිනිහා එක කිව්වම.. යකෝ මම මේ බිම ඇනගෙන මෙතනට ආවා කාඩ් එකක් නිසා, මිනිහා කියනවා තව එකක් ගන්නලු..
    නෑ නෑ බය වෙන්න එපා, මිනිහම හිනාවක් දාලා කියනවා.. මම මෙහෙම කරලා දෙන්නම් සර්ට..
    සර්ගේ කාඩ් එකේ ණය තියෙනවා ලක්ෂයකට වැඩි ගාණක්, ඉතින් එකට පොලි එකතු වෙනවා අවුරුද්දකට 24% ගානේ.. සර් ඔකට 5000 ගානේ ගෙවාගෙන ගියත් අවුරුදු ගාණක් යනවා ඔක ඉවර වෙන්න මොකද ලොකු පොලියක් එකතු වෙන නිසා..
    සර් එ බැන්කුවට කතා කරලා එක පාර ගෙවන්න තියෙන මුලු ගාන අහගන්න.. එක් ලක්ෂ විසිදාහක් කියමු අපි එ ගාන..එ ගාන මම අපේ බැන්කුවට කතා කරලා එක පාර ගෙවන්න හදන්නම්.. ඊට පස්සෙ අපේ බැන්කුවෙන් කාඩ් එකක් අරන් මාසෙකට ගාණක් ගෙවන්න හදලා දෙන්නම්..
    එ කියන්නෙ සර් පහසු ගෙවිමේ ක්‍රමයට සර්ගේ එක් ලක්ෂ විසිදහ අපේ කාඩ් එකෙන් ගෙවනවා වගේ.. මාසෙකට ගාන වැටෙයි රු.4000 ක් විතර.. එ ගාන සර්ට අපේ කාඩ් එකට දාන්න පුලුවන් නේ.
    මම ඇහුවා අවුරුදු කියකටද කියලා
    සර්ට කැමති නම් අවුරුදු තුනකින් ගෙවන්න පුලුවන්, මම නම් කියන්නේ හැබැයි 2කට යන්න කියලා.. අනිත් එක අපේ කාඩ් එකෙ පොලිය අවුරුද්දකට 17%යි.. අනිත් එක සර් ඊට පස්සෙ ණය කාරයෙක් නෙමේ.. පහසු ගෙවිමේ ක්‍රමයට ගෙවන් යන්නයි තියෙන්නේ..
    මගේ නිකක් කන් දෙකට මී පැණි වැටුනා වගේ.. ඇත්තට හොඳ ක්‍රමයක්.. මොකටද නිකන් පොලි ගෙවන්නෙ අපි හම්බ කරන ඔක්කොම.. සති එකහාමාරකින් විතර ඔක්කොම ලිපි ලේඛන දීලා වැඩ ටික කරලා දුන්නා.. ඔන්න මම CRIB එකෙ නම නැති ණය නැති මිනිහෙක් කරලා දුන්න රුචිර මිත්‍රයාට පින්. මම කිව්වා මම මේ කථාව ෆෙස්බුක් එකේ දානවා මොකද නිකන් පොලි ගෙව ගෙව ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද කියලා..
    වැඩි විස්තර එහෙම දැනගන්න ඔනේ නම් රුචිරට කොල් එකක් දීලා බලන්න.. අනිත් අයටත් දැනගන්න මේක ශෙයා කරන්න..
    රුචිර - 0771516468
    හැබැයි ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ.. ගෙවලා ඉවර උනාම ඔකත් කැන්සල් කරලා දාලා ආයේ මර උගුල් වලට අහුවෙන්නෙ නැතිව ඉන්න එකයි..
    10253817_440219999486674_3654811396939330948_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    meanwhile in somewhere,

    Man : hi
    Girl : hi
    Man : can you guess where i'm from ?
    Girl : India ?
    Man : nope ,im from the country that Legend called "Ravana" lived .. :smileface:
    Girl : ohhh , now i got it .. its that famous guy in India ?
    Man : hmmm ...okay, forget it ... Im from Sri Lanka :)
    Girl : ohh ... ok ok now i know... You are a Alien ... !

    :ForeverAloneFace:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    meanwhile in somewhere,

    Man : hi
    Girl : hi
    Man : can you guess where i'm from ?
    Girl : India ?
    Man : nope ,im from the country that Legend called "Ravana" lived .. :smileface:
    Girl : ohhh , now i got it .. its that famous guy in India ?
    Man : hmmm ...okay, forget it ... Im from Sri Lanka :)
    Girl : ohh ... ok ok now i know... You are a Alien ... !

    :ForeverAloneFace:

    :oo::oo::oo::oo::oo::oo:
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    කාඩ් එක ගත්තු කෙනා බැංකු 2කට පොලී ගෙවනවා

    බැංකුවට කතා කරලා පහසුෙගවීමේ ක්‍රමයට ගෙවන්න හදා ගත්තනම් ලේසියි මීට වඩා.
    මොකද මෙතැනදි වෙන්නෙ තමන්ගෙ කාඩ් එකේ ගෙවන්න තියෙන ගාන වෙනත් බැංකුවකට මාරු කරලා එ් අයටත් අාදායමක් අරන් දෙන එක. හිතලා බලන්න රු100000 පොලියත් එක්ක 124000 වුනා කියලා. මේ ගාන දෙවැනි බැංකුවෙන් ගෙවලා දානවා. ඊට පස්සේ එ් දෙවැනි බැංකුව 124000ටම පොලිය හදලා අාදායම් ලබනවා. කාඩ් එක ගත්තු කෙනා දෙපාරක් පොලී ගෙවනවා. මෙයාලා කරන්නෙ තමන්ගෙ ටාගට් කවර් කරන්න ගනුදෙනුකරුවන් එකතු කරගෙන අාදායම් ලබන එක.

    කාඩ් එක වෙන බැංකුවකට හරවන් නැතිව එ් කාඩ් එක දුන්නු බැංකුවටම කතා කරලා කීවනම් බැංකුව තමන්ගෙ ගනුදෙනුකරු ගැන හිතලා පහසුගෙවීමේ ක්‍රමයක් හදලා දේවි. කාඩ් එකට පොලී හැදෙන විදිය තේරුම් ගන්න අමාරු නෑ. බිල්එකේ තියෙන අවම මුදල ගෙවනවා වෙනුවට ගෙවන්න තියෙන මුලු මුදලම ගෙවන්න පුරුදු වෙන්න.