සුද්දියෙක් බල්තසාර්ගේ ජංගිය ඔළුවෙන් ගලවයි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,550
    7,966
    113
    Screenshot-2026-04-22-201417.png

    යකෝ මෙච්චර ලස්සනට හදපු කොළඹ නගරය හරියට නඩත්තු කර ගන්න බැරි උදච්ච කුක්කුච්ච මාළිමා බල්තසාර්ට කියන්නේ.. බලපිය මේවගේ හැටි...! මේ වෙලාවට තමා ගෝඨබය මහත්තයලගේ අගය තේරෙන්නේ..​
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,303
    113
    35
    Spain
    ඕකුනුත් දන්නේ පිනට කන්න විතරයි. ඉතින් නගර සභාවේ සල්ලිත් ඔන්න ඔහොම වියදන් කරනවා කියල පහුගිය කාලේ නිවුස් තිබ්බ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    සිරාවටම බන්.
    කොහෙද දත් මදින්නෙ නැති නාන්නෙ නැති උන් එක පාරටම උඩ පුටු වලට ගියාම ඔහොම වෙනවා. උන්ට මේක නොර්මල් බන්. මුන්ට මන් සපොර්ට් කරා, එත් මේව නම් අඩු කුලෙ ගති හදන්න බැ. කරන්න දෙයක් නැ ඉතින්.උන්ටම තේරිලා හැදුවොත් ඇරෙන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,087
    113
    Mother Earth
    කොටුවෙ බේර වැව ගාවින් යන්න බෑ. අමු කාලකන්නි බලය අරන් කරන්නෙත් නෑ. උන් කරන්නෙ හොරකන් කරන එක. ලාල් කාන්ත අවුරුදු එකහමාරට මෙහෙම හොරකන් කරා නම් ඉතුරු අවුරුදු කීපයට කොහොම හොරකන් නොකරයිද ? 🤷‍♂️
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    ඔය වගේ හිඟන සුද්දියන්ගේ වීඩියෝ බලන්නේ නැතුව මේ වගේ 5,000 කොළ ගුලි කරලා බල්ලන්ට ගහන සුදු මහත්තුරුන්ගේ වීඩියෝ බලන්න..

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    Screenshot-2026-04-22-201417.png

    යකෝ මෙච්චර ලස්සනට හදපු කොළඹ නගරය හරියට නඩත්තු කර ගන්න බැරි උදච්ච කුක්කුච්ච මාළිමා බල්තසාර්ට කියන්නේ.. බලපිය මේවගේ හැටි...! මේ වෙලාවට තමා ගෝඨබය මහත්තයලගේ අගය තේරෙන්නේ..​

    Gender Studies MSc එකක් කල උගත් මනිත්‍රී වරියක්. බල්තසාර්ට එහෙම මුකුත් කියන්න එපා. 🤫
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,826
    113
    36
    සිරාවටම බන්.
    කොහෙද දත් මදින්නෙ නැති නාන්නෙ නැති උන් එක පාරටම උඩ පුටු වලට ගියාම ඔහොම වෙනවා. උන්ට මේක නොර්මල් බන්. මුන්ට මන් සපොර්ට් කරා, එත් මේව නම් අඩු කුලෙ ගති හදන්න බැ. කරන්න දෙයක් නැ ඉතින්.උන්ටම තේරිලා හැදුවොත් ඇරෙන්න
    මොනවද පොන්නයෝ මේ උඹලගෙ අඩු කුලයක් ගැන කියන්නේ @shenat
     
    • Haha
    Reactions: Jim_Moriarty