සුද්දියෙක්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හොදයිනේන්නං :( අපෝ ඔව් මෙහේ කෑලි ඉරිසියයි උන් එක්ක
    අනිවාර්යෙන් මචන් මොකද සුද්දියො සුරන්ගනාවියො වගේ ලස්සනයි මචන් ජීවිතේකට මේකප් මුකුත් දාන්නෙ නැතුව. ඒත් ලංකාවෙ බලපන් මේකප් තට්ටු පිටින් දාල ඒත් සුද්දියන්ගෙ ලස්සනෙන් දාඅහෙන් එකක්වත් තියනවද. සුද්දියන්ගෙ හිත් ලස්සනයි මචන් ඉතින් කෙල්ලොත් නිකම්ම ලස්සන වෙනව. එයාල ලස්ස්න උනාට මචන් ලස්සනයි කියල හිතාගෙන නෑ. ආදරේ කරනකොට පණටත් වඩා ආදරේ කරන්නෙ මචන්. ලංකාවෙ ගෑනු එහෙමද නිකන් මේකප් උලාගෙන ලොකු ලයින් දිදෙ ෂෝ එක විතරයි අපේ උන්ගෙ. ලංකාවෙ ගෑනු වගේ අඩන්නෙ නෑ මචන් ගෙදර වැඩ මාර කඩිසර විදිහට කරන්නෙ. ලංකාඑ ගෑනුන්ට වඩා මාරම ෆිට්නස් තියෙන්නෙ. ලංකාවෙ ගෑනු උන්ට මුකුත් කරගන්න බැරි හින්ද නිකන් ඊරිසිය කරනව. මෙතන ඉන්න සොන්නයො මොනා කිව්වත් සුද්දියෙක්ගෙ දාහෙන් එකකවත් ආගයක් ලංකාවෙ ගෑනුන්ට නෑ මචන්.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිරාවට උන් ජොබ් කරලා සල්ලි හොයන් ඉන්නවද බන්?
    උඹ වගේ සුද්දියෝ ගැන එකෙක් ඉන්න් එක අපේ පින මචන්
    උඹ මොන රටේද බන් ඉන්නෙ? සුවර් එකට උඹ නම් අවුරුදු 10ක් වත් රට ඉන්න එකෙක්

    :D
    රටවල් ගැන ඒ රටවල මිනිස්සු ගැන මම හොදට දන්නව. මම කියන්නෙ බොරු නම් ඒ රටක ගිය එකෙක්ගෙන් අහපන්.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    usa වල සුද්දියෝ ලංකාවේ කොල්ලන්ට සෙට් වෙනවද බන්...? ලතින් කෙල්ලෝ usa වල ඉන්නවද...?

    ලතින් කෙල්ලෝ

    07974841816ec7fa72a1158342cc80c9.jpg
    :love::love:
     
    Last edited:
    Aug 12, 2012
    4,169
    652
    0
    රටවල් ගැන ඒ රටවල මිනිස්සු ගැන මම හොදට දන්නව. මම කියන්නෙ බොරු නම් ඒ රටක ගිය එකෙක්ගෙන් අහපන්.

    ahhh me awith inne
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දාගන්න එක නං සිම්පල්. එත් කරගෙන යන එක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා.
    උඹ ඇත්තටම out of box හිතන කෙනෙක් නං කල්පනා කරපන් මේ ටික.

    ලංකාවේ කෙල්ලෙක් එක්ක love affair එකක් ගෙනියද්දියි, සුද්දියෙක් ගෙයි වෙනස් වෙන කරුණු ගොඩක් තියෙනවා. ඒවා ඉස්සෙල්ල තේරුම් ගනින් කල්පනා කරලා.

    උදාහරණයක් විදිහට එක දෙයක්:
    එයාල හදුන environment එක ගැන idea එකක් තියෙන්න ඕන.

    ලංකාවේ කෙල්ලෙක් එක්ක උබ හිටියොත් එයා දන්නවා උඹ ගැන.
    උඹගේ පොඩි කාලේ උබ හැදිලා තියෙන්නේ ලංකාවේ මේ වගේ පරිසරයකදී.. TV එකේ මේ කාටුන් බැලුව මේ මේ දේවල්, ඒ environment එක මෙහෙම එකක් කියල.
    නමුත් උබ වෙන රටක කෙල්ලෙක් සෙට් කරගත්තොත් ඒ කෙල්ල උබ ගැන එහෙම idea එකක් නැහැ. ඒ වගේම උබටත් ඒ ගැන කිසිම idea එකක් නැහැ.

    ඉතින් උඹට වඩා එයාව වැඩිපුර තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන් ඒ රටේම ඉන්න තවත් කෙනෙක් ට. ඒ කෙනා හැම දෙයක්ම රටේ යන ලයින් එක ගැන අවබෝදයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ රටේ කෙල්ලෝ ගැන ලොකු idea එකක් තියෙන්න පුල්වුඅන් :P
    එතැනදී ඒ කෙල්ලට හිතෙන්න පුළුවන් ඌ එක්ක ලේසියෙන් ඉන්න පුළුවන් කියල.

    එක උබල දෙන්න විහින් complex කරගන්න දේවල් එක්ක තමා.
    මට මේ වගේ තව තව දේවල් තියෙනවා යම් අද්දැකීම් කීපයක් එක්ක.
    කෙල්ලෝ කොහොමත් කෙල්ලෝ තමා. එක නිසා ගොන් ගතිය අඩු එකක් හොයාගත්තොත් කරගෙන යන්න පුළුවන්. ගොන් කම වැඩියි නං උබට ඉක්මනට කෙල වෙයි :P
    මෙහෙ උන්ට වඩා ටිකක් හොඳයි තමයි..
    ඒ උනාට උඹට ඒ හොඳ කමේ වැලියු එක තේරෙන සහ ලබන්න හැකියාව තියෙන එකෙක් වෙන්න ඕන.
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    සමහරු මාව බයිට් එකට අරන් තියනව මෙතන. ඒත් ඇත්තම කියනවනම් මචන් සුද්දියො ලංකාවෙ කොල්ලන්ට සෙට් කරගන්න එච්චර අමාරු නෑ. අපේ කොල්ලන්ට හුගක් සෙට් වෙනව. ඒ වගේම මචන් එයාල සල්ලි පස්සෙ යන්නෙ නෑ. කොල්ලගෙන් සල්ලි කඩාගන්න බලාගෙන නෑ. මොකද මචන් එයාල ලංකාවෙ ගෑනු වගේ කම්මැලි නෑ. පුදුම විදිහට මාන්සි වෙලා සල්ලි හොයන්නෙ. ලංකාවෙ ගෑනුන්ට වඩා 100කින් හොදයි බන් සිරාවට. ලංකාවෙ කොල්ලන්ගෙ පෙනුමට මචන් සුද්දියො ආසයි සුද්දන්ගෙ පෙනුමට වඩා. මොකද මචන් ලංකාවෙ කෙල්ලො විතරයි කැත. ඒක හින්ද මචන් ලංකාවෙ කොල්ලන්ට ගැලපෙන්නෙ ලංකාවෙ කෙල්ලන්ව නෙමේ මචන්. අපිට ගැලපෙන්නෙ සුද්දියන්වම තමා. මොකද අපි එයාලගෙ ආදරේ ලබන්න ඕන කට්ටියක් මිසක් ලංකාවෙ කෙල්ලන්ගෙ ලොකු ලයින් බලන්න ඕන කට්ටියක් නෙමේ.
    badumtss_single.png
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම අවුරුදු එක හමාරක් තුර්කියේ කෙල්ලෙක් එක්ක කතා කළා ...skype සහ mobile එකෙන් ...පට්ට හොදයි ..එනම් මනං මොනවත් නෑ ..පට්ට වැදගත් කෙල්ලෙක් බන් ....
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔව් බං සිරාවට.. :D උන් ඕපන් මෙහෙ උන්ට වඩා..
    එක කෑල්ලක් හිටිය මං චැට් කරපු. ඒකි ඩේට් වෙන ඒවා පවා
    මට කිවා
    . වල් කමකට නෙවේ. ඒ තරම් ඕපන් උන්ට ක්ලෝස් උනහම..

    බොරු කියන්න තව ඉගෙනගෙන වරෙන් පුතා :P:P:P:P:P:P

    මී හරකෝ කෙල්ලෝ පීරියඩ්ස් වෙන ඒවා කියන්නේ නැත්තේ කොල්ලෝ එක්ක වල් මගුලක් හින්දා නෙමෙයි. ඒක පුද්ගලික සෞඛ්‍ය සම්බන්ධ දෙයක් හින්දා ඒක තව කෙනෙක් එක්ක ෂෙයා කර ගැනීමේ අදාලත්වයක් නෑනේ. සමාන්‍යන් කෙල්ලොන්ට එයාලට පීරියඩ් වෙද්දී එයාලටම අප්‍රියයි. නැතුව ඒ දෙවල් වෙන කෙනෙක් එක්ක ෂෙයා කරගන්නේ නැත්තේ වල් මගුලකට නෙමෙයි. උඹ තාම සූටි කොලු ගැටයෙක් නේද?