මචන් මම උඹට හැමදාම කියනවා වගේ අදත් කියන්නම්. මම ලංකාවේ එවුන්, indian එවුන්, poland එවුන් සහ පිලිපීන එවුන් එක්ක ඉඳල දන්නා නිසයි කියන්නේ. කළුවට කලුවේ ගඳ ගහගෙන 9-5 ජොබ් කරන bike වල යන හුජ්ජ කොල්ලොන්ට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කව්රුත් කැමති වෙන්නේ නැහැ. උඹට ලංකාවේ කෙල්ලෙක් දාගන්න අමාරු නම් ඒ ලංකාවේ කෙල්ලොන්ගේ වරද නෙවෙයි උඹේ වරද. හරියට personality එක හදාගනින්. පිළිවෙලට ඉඳපන්. හොද ජොබ් එකක් හරි business එකක් හරි කරපන්. කෙල්ලෝ ගින්නක් නැහැ. එහෙම එවුන් තමයි වෙන රටවලත් ගිහින් යමක් කමක් කරගන්නේ.
ලංකාවේ කෙල්ලෙක් දාගන්න පුළුවන් පොඩ්ඩක් පිළිවෙලට ඇදගෙන ගිහාම කඩේක waiter කෙනෙක් වුනත්. වෙන රටවල් වල waiter කෙනෙක් වුනත් කව්රු වුනත් ජොබ් එකෙන් පස්සේ එහෙම පන්ති පරතරයක් නැහැ. හැබැයි ගති ගුණ caring වගේ දේවල් තියෙන්න ඕනේ කොයි වෙලාවෙත්. ඉගෙන ගන්න, හොද ජොබ් එකක් කරන්න වගේ නැතුව labor work වලට යන එවුන් ට මෝල කරවෙච්ච නාකි අම්මන්ඩි ල නැතුව වෙන එවුන් සෙට් වෙන්නේ නැහැ. උඹ කෙල්ලෝ මහන්සි වෙලා වැඩකරන්නේ නැහැ කියපු කතාව නම් ඇත්ත. හැබැයි හම කළු වුන කියල, රැවුල වැවෙනවා කියල, කොන්දේ කලුයි කියල කෙල්ලෝ සෙට් වෙනවා කියල හිතාගෙන ඉන්නවනම් 011 2 578234 number එකට කතා කරලා ambulance එකක් එවන්න කියපන්.