ආසයි ආසයි...මොකද නැත්තේ...උන් ආසම කළු උන්ට මචන්...බලපන්කො...සුද්දියෝ ගත්තම හැම එකාම වගේ බැඳලා ඉන්නේ කළු එකෙක් නේ...සුදු ජාතික කොල්ලෙක් බඳින්නේ ඉතාම කළා තුරකින් නේ...නේද?
ඒ වගේම සුද්දීයෝන්ගෙන් 75% විතර බැඳලා ඉන්නේ ලංකාවේ කොල්ලෝ මචන්...උන් මාරම ආදරෙයි ලංකාවේ කොල්ලොන්ට...
http://www.menshealth.com/sex-women/hottest-celebrity-couples-2015
මේකේ ඉන්න සුද්දියෝ ඔක්කොමත් බැඳලා ඉන්නේ කළු උන්ව මචන්...පුදුම ආසාවක් තියෙන්නේ කළු උන්ට...උබල බයවෙන්නෙපා...උබලට තමා සුද්දීයෝ කැමති
මීටත් වඩා කියන්න දෙයක් නැහැ පුතා...දැන් හරි නේද? හිත හැදුනද?![]()
එහෙමයි
බලපන්කො...සුද්දියෝ ගත්තම හැම එකාම වගේ බැඳලා ඉන්නේ කළු එකෙක් නේ...සුදු ජාතික කොල්ලෙක් බඳින්නේ ඉතාම කළා තුරකින් නේ...නේද? 




