සුද්දියෙක්

J o c k e y

Member
Dec 17, 2015
119
8
0
ලංකාවෙ කොල්ලන්ට කැමතියිනන් ඇයි ලංකාවෙ කොල්ලව තෝරගන්නෙ නැත්තෙ. ලංකාවෙ කොල්ලන්ට හොද ඉල්ලුමක් තියන කතාව ප්‍රසිද්ධයි. ලංකාවෙ කෙල්ලන්ටනම් මොකෙක්වත් කැමති නෑ කියල දන්නව. විහිළුවටවත් නෑනෙ ලංකාවෙ කෙල්ලො එක්ක සෙට් වෙච්ච සුද්දො. ඒකත් උඹම කියපන් මෙතන උන්ගෙ සීන් බහින්න එක්ක. ලංකාවෙ කෙල්ලන්ගෙ ලයින් එක විතරයි ලස්සනක් නෑ. එහෙ කෙල්ලො ලස්සනයි ලයින් නෑ පොඩ්ඩක්වත්.

:baffled::baffled: ehema hamoma kamathi wenne na ban.. kamathiy kiuwe yaluwe widiyata. manussayek widiyata. kello set karan inna lankwe kollo innawa but ehema hama ekata set wenne na ban :baffled: hoda kollek nan ithin Aus da lankawe da kiyala na hoda Aus kellek set karaganna puluwan.. :yes: but uba kiyana widiyata mehe inna lankwe unta pani beragena inne na mehe kello :D

y6dyjA5vmkUgw.gif
 
KosAtaya

Member
Jan 9, 2016
625
23
0
:yes::yes::yes: ගොඩක් උන් කැමති නැහැ නේද බන් ඉන්දියන් පෙනුම නිසා? :rolleyes:

පටු මතයක් වෙනුවෙන් උබ උබේ උන්වම පහත් කරන්න දරන උත්සහය හම්බේ :D හොද වෙලාවට මෙතන සුද්දො නැත්තේ
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මටත් පෙන්නේ මු කලු කැත කොට පොරක්ද කොහෙද, සුද්දියන්ට පුක දිදී යන,:rofl: උන්ගේ රටේ ලස්සන කොල්ලෝ නැතුවටද මේ ලංකාවේ කොල්ලන්ට කැමතිවෙන්න, සුද්දියෝ ලස්සන එක වෙනම කතාවක්,,ලස්සන කෙල්ලෝ කොහෙත් ඉන්නවා, but සුද්දියෝ මෙහෙ කොල්ලන්ට වහ වැටිලා කියන කතාවටනම් කීයටවත් එකග වෙන්න බැ

    :lol::lol: කොල්ලෝ ගහන්න නම් සුද්දෝ එනවා මෙහෙ අම්බානෙක...ඊට අමතරව අරාබි කාරයෝ එනවා මචන් බඩු ගහන්නම...මූ මේ හික්කඩුවේ බීච් බෝයි කෙනෙක්...මූ දන්නේ බීච් එකට එන නාකි සුද්දියෝ ගැන විතරයි..ගලධාරි එකේ නම් අනිවා බඩු සප්ලියි කරනවා එන එවුන්ට... අනිත් ඒවයෙත් ඒ කතාවම තමා...:rolleyes:

    එක සැරයක් අරාබි කාරයෙක් ඇවිත් මුල් ඩේ එක මචන් කොළඹ හිල්ටන් හිටියේ...දවස් 10ක් ටුවර් එක..අනිත් දවස් තිබ්බේ නුවර, නුවර එලිය, බෙන්තොට වගේ පැති...මූ දවස් දෙකක් කොළඹ ඉදල ඉතුරු ඔක්කොම කැන්සල් කරලා කිව්වා දිගටම කලම්බු දෙන්න කියල...ඩ්‍රයිවර් කාරයත් ආපහු ආව...සිද්දිය ඇහුවම කියනවා මූට පලවෙනි දවසේ බඩුවක් ගෙනත් දීලලු ඩ්‍රයිවර් කාරය...අන්තිමේ අරූට එක රහ වැටිලා ඌ දවස් 10ම colombo ඉන්න ඕන වෙලා...:rolleyes::rolleyes::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    පටු මතයක් වෙනුවෙන් උබ උබේ උන්වම පහත් කරන්න දරන උත්සහය හම්බේ :D හොද වෙලාවට මෙතන සුද්දො නැත්තේ

    ඇත්ත තේරුම් ගනිල්ලා...ඇත්ත දන දැන තමන්ගේ වංශය කියල නැති හීන දැකල ඇති පලය මොකක්ද බන්? :rolleyes::rofl:

    තමන්ගේ උන් උසස් කරලා, ලංකාවේ උන්ට ලෝකෙම සුද්දියෝ කැමති කියල කිව්වොත් උන් අපිට පුකෙන් හිනාවෙයි...හොද වෙලාවට තමා සුද්දෝ නැත්තේ උබලගේ කමෙන්ට් බලන්න මෙතන...:lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    godak un ekka mage sambandayak na.onema eka try karoth bari una ewa tiyenne seemitha ganak.
    ape unta asai ban suddiyo.:)

    එතකොට උබ කියන්නේ සුද්දියෙක් ඒ ජාතියේ එකෙක් කසාද නොබඳ ලංකාවේ එකෙක් බැඳගනියි කියලද? දැන් එහෙනම් මෙහෙන් ලංකාවෙන් එහෙ ගිය තනිකඩ උන් සේරම සුද්දියෝ බැඳලා ඇති නේද? :P
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ඇත්ත තේරුම් ගනිල්ලා...ඇත්ත දන දැන තමන්ගේ වංශය කියල නැති හීන දැකල ඇති පලය මොකක්ද බන්? :rolleyes::rofl:

    තමන්ගේ උන් උසස් කරලා, ලංකාවේ උන්ට ලෝකෙම සුද්දියෝ කැමති කියල කිව්වොත් උන් අපිට පුකෙන් හිනාවෙයි...හොද වෙලාවට තමා සුද්දෝ නැත්තේ උබලගේ කමෙන්ට් බලන්න මෙතන...:lol::lol:

    තේරුන් ගන්න දෙයක් නෑ. මං කීවේ නෑ හැමෝම කැමති බව.
    ට්‍රයිකරන්නා වින්කරාවී..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඇත්ත තේරුම් ගනිල්ලා...ඇත්ත දන දැන තමන්ගේ වංශය කියල නැති හීන දැකල ඇති පලය මොකක්ද බන්? :rolleyes::rofl:

    තමන්ගේ උන් උසස් කරලා, ලංකාවේ උන්ට ලෝකෙම සුද්දියෝ කැමති කියල කිව්වොත් උන් අපිට පුකෙන් හිනාවෙයි...හොද වෙලාවට තමා සුද්දෝ නැත්තේ උබලගේ කමෙන්ට් බලන්න මෙතන...:lol::lol:
    hmm ow ekath attha.ape kollongeth hati balapan.lankawe kollongeth wadiyenma inne masso beela wage pagara natto.rawulak wath nathi un wadiyen inne.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :baffled::baffled: ehema hamoma kamathi wenne na ban.. kamathiy kiuwe yaluwe widiyata. manussayek widiyata. kello set karan inna lankwe kollo innawa but ehema hama ekata set wenne na ban :baffled: hoda kollek nan ithin Aus da lankawe da kiyala na hoda Aus kellek set karaganna puluwan.. :yes: but uba kiyana widiyata mehe inna lankwe unta pani beragena inne na mehe kello :D

    :sorry: පැහැදිලි කරන්න කිව්වා විතරයි බන්...ඔහොම කනට ගැහුවා වගේ කියන්න කිව්වේ නැහැ..:rofl: පව් නේ...ටිකක් ලාවට කියන්න තිබ්බ ඕක..ඌ දැක දැක හිටපු හීනෙන් ගැස්සිලා ඇහැරෙන්න ඇති :lol::lol:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    එතකොට උබ කියන්නේ සුද්දියෙක් ඒ ජාතියේ එකෙක් කසාද නොබඳ ලංකාවේ එකෙක් බැඳගනියි කියලද? දැන් එහෙනම් මෙහෙන් ලංකාවෙන් එහෙ ගිය තනිකඩ උන් සේරම සුද්දියෝ බැඳලා ඇති නේද? :P

    හුත්තියේ උබ බලන්නේ මහ සොකඩ විදියකට මේක දිහා :angry::angry: මෙහෙන් යන හැම එකාම කැමති නෑ සුද්දියන්ට තෝ වගේ උන්. ඉතින් එහෙම උන්ගෙ ඇගේ බලෙන් උන් ඇවිත් එල්ලෙන්නේ නෑ :sorry::sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :sorry: පැහැදිලි කරන්න කිව්වා විතරයි බන්...ඔහොම කනට ගැහුවා වගේ කියන්න කිව්වේ නැහැ..:rofl: පව් නේ...ටිකක් ලාවට කියන්න තිබ්බ ඕක..ඌ දැක දැක හිටපු හීනෙන් ගැස්සිලා ඇහැරෙන්න ඇති :lol::lol:

    :rofl::rofl:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    hmm ow ekath attha.ape kollongeth hati balapan.lankawe kollongeth wadiyenma inne masso beela wage pagara natto.rawulak wath nathi un wadiyen inne.

    නිග රෑට රගන උන්ටනං ඉතින් සුද්දියො හීන තමා :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :baffled::baffled: ehema hamoma kamathi wenne na ban.. kamathiy kiuwe yaluwe widiyata. manussayek widiyata. kello set karan inna lankwe kollo innawa but ehema hama ekata set wenne na ban :baffled: hoda kollek nan ithin Aus da lankawe da kiyala na hoda Aus kellek set karaganna puluwan.. :yes: but uba kiyana widiyata mehe inna lankwe unta pani beragena inne na mehe kello :D

    ඇයි බන් උබ ශර්මව ඔහොම අසරණ කරේ...:(

    he was counting on you..:(

    :rofl::rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එතකොට උබ කියන්නේ සුද්දියෙක් ඒ ජාතියේ එකෙක් කසාද නොබඳ ලංකාවේ එකෙක් බැඳගනියි කියලද? දැන් එහෙනම් මෙහෙන් ලංකාවෙන් එහෙ ගිය තනිකඩ උන් සේරම සුද්දියෝ බැඳලා ඇති නේද? :P

    suddiyo suddo,oya jathi janma balanne na ban.adare karanawanam,therun ganeema tiyenawanam,garuhwaya denawanam.un pana unath denawa.
    sira kathawak tiyenawa.pitarata inna ungen jeewithe hada gattha un wadiyenma badala inne pitarata unwamai.
    nathima weccha,ehema nathnam lankawa wage diyunu wemin pawathina un thamai lankawe ganu ma kara gahan inne.:D
     
    Last edited:

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    :baffled::baffled: ehema hamoma kamathi wenne na ban.. kamathiy kiuwe yaluwe widiyata. manussayek widiyata. kello set karan inna lankwe kollo innawa but ehema hama ekata set wenne na ban :baffled: hoda kollek nan ithin Aus da lankawe da kiyala na hoda Aus kellek set karaganna puluwan.. :yes: but uba kiyana widiyata mehe inna lankwe unta pani beragena inne na mehe kello :D

    ඔව්. වෙන්න පුලුවන් :rofl: මං කිවේ මේ කැමති එකෙක් ට්‍රයි කරොත් ඒක දාගන්න බැරි වෙන එකක් නැති බව. මොකද එහෙ කොල්ලන්ගෙ ගහනෙ අඩුවක් වෙලා නෑ නේ මෙහෙන් කොල්ලො අපනයනය කරන්න, අනික මෙහෙන් කොල්ලෙක් එනකන් උන් ඇගිලි ගැන ගැනත් නෙවේනේ ඉන්නේ :rofl::rofl: මොකද උන් ඕපන් විදියට හැදිච්ච උන්, අනික මෙහෙන් එකෙක් එහෙ ගියාම මෙහෙ තියන නාටු ගති ඇරෙන්නත් මාස ගානක් යනව ඇති
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    suddiyo suddo,oya jathi janma balanne na ban.adare karanawanam,therun ganeema tiyenawanam,garuhwaya denawanam.un pana unath denawa.
    sira kathawak tiyenawa.pitarata inna ungen jeewithe hada gattha un wadiyenma badala inne pitarata unwamai.
    nathima weccha,ehema nathnam lankawa wage diyunu wemin pawathina un thamai lankawe ganu ma kara gahan inne.:D

    true 100% :yes::yes: