මම අදහස් කරේ මචන් උබ ලංකාවේම පොරක් වීම නිසා මේ ශර්ම කියන ගෝතයා කියනවා වගේ සුද්දියෝ කෙල හලනවද කියල?![]()
pissuda ban,ehema wenawanam ape ekewath suddiyo badinne naha.adum maru karanawa wage tiyan inna puluwan

මම අදහස් කරේ මචන් උබ ලංකාවේම පොරක් වීම නිසා මේ ශර්ම කියන ගෝතයා කියනවා වගේ සුද්දියෝ කෙල හලනවද කියල?![]()

ane na ban man lankawe inne
nathnan yako kochchara innawada? kotinma lankawe oya thalelu kello marry karapu inne ona tharam .. eka ekage kamaththane ban. hama suddekma suddiyanta kamathi na.. dan uba lankawe kellonta kamathi na ea wage thama

පව් බන් පොර...අනාතම කරා උබ ඌව...මදැයි 
pissuda ban,ehema wenawanam ape ekewath suddiyo badinne naha.adum maru karanawa wage tiyan inna puluwan![]()

ශර්ම ඩවුන්...ශර්ම ඩවුන්...
puluwan bn puluwan...මම නෙවේ හීන ලෝකවල ඉන්නේ.පලවෙනි පිටුවෙම බලහං. මං අහල තියෙන්නේ දාගන්න පුලුවන්ද බැරිද කියන එක..

mokada bn api 18-23 wage kaale mage yaluwo hitiya ohoma net eken set un adura gena.....un nam kiwwe lovekaranwa kyala....
ane manda hari gya ekek nam na.....
බ්‍රිටිශ් කොල්ලන්ටනන් බ්‍රිටිශ් වීම නිසා කෙල හලන උන් දැක තිබේ

puluwan bn puluwan...
habai net ekennm puluwnada danne namokada bn api 18-23 wage kaale mage yaluwo hitiya ohoma net eken set un adura gena.....un nam kiwwe lovekaranwa kyala....
ane manda hari gya ekek nam na.....
mage wena yaluwonam innawa oz usa wage gihin ehe unwa set karan badala inna un![]()
දැන් ඒ ගමන උබ හිතන් ඉන්නේ උබ සුද්දෙක් කියලද?![]()
මං කීවේ උන් කෙරේ එහෙම කෙල හැලුවට අපි කෙරේ එහෙම දෙයක් නැති බව. sharma nam internet troll ekak
kosa nam me net eken kello hoyana ekek....only child wage tanyama haduna ekkeda mnda....local un aasre karalath na....habai un gena pothakata wistara dannawa...![]()

නෙට් එකෙන් මොන කෙල්ලොද බන්...අපේ උන්ට ෆේස්බුක් එකෙන් ලංකාවේ කෙල්ලක් වත් දාගන්න බැහැ..සුද්දියෝ දාගන්න කතාව...
මම නෙවේ හීන ලෝකවල ඉන්නේ.පලවෙනි පිටුවෙම බලහං. මං අහල තියෙන්නේ දාගන්න පුලුවන්ද බැරිද කියන එක..

මං දන්න උනුත් ඉන්නව.![]()
වැරදියට තේරුන් අරන්නේ ඔයාමං කීවේ උන් කෙරේ එහෙම කෙල හැලුවට අපි කෙරේ එහෙම දෙයක් නැති බව.
habai mungeth godak innawa single parentsla....dan hodata badala innawa minihage kalin kasade lamainui ekige kalin kasade lamainui ekka.... ubata e wage dewal ok nam oni ekak....hoda EU ratak try karapan....Scandinavian ekak...un sapekshawa hodai 

අපි වගේ කලු කැත අනාතයන්ට මොකටද බන් සුද්දියෝ...
ලන්කාවෙ කොච්චර ලස්සන කෙල්ලො ඉන්නවද?

වැරදියට තේරුන් අරන්නේ ඔයාමං කීවේ උන් කෙරේ එහෙම කෙල හැලුවට අපි කෙරේ එහෙම දෙයක් නැති බව.

ඔන්න ඕක තමා කිව්වේ..එහෙනම් අවුලක් නැහැ...
නෙට් එකෙන් මොන කෙල්ලොද බන්...අපේ උන්ට ෆේස්බුක් එකෙන් ලංකාවේ කෙල්ලක් වත් දාගන්න බැහැ..සුද්දියෝ දාගන්න කතාව...
මෙහෙමයි, මට ඔන්ලයින් මචන් සෙට් වෙච්ච කෙල්ලෝ ඉන්නවා...තාමත් කතා කරනවා, පෘතුගාලයේ කෙල්ලෝ දෙන්නෙක් කතා කරනවා..කැනඩා එකක් කතා කරනවා..තව ස්කොට්ලන්ඩ් වල පොඩි කෙල්ලෙක්...(දැන්නම් මේ කෙල්ල කතා කරන්නේ නැහැ...)
ඉස්සර ඔස්ට්‍ර්ලියා වල ටිකක් වයස එකක් කතා කරා...ඒවා මචන් වෙන සීන් නැහැ...නෝමල් කතා බහ විතරයි...උන් කතා කරා කියල එතනින් එහාට වෙන සීන් නැහැ උන්ගේ...උබට පුලුවන්නම් අවුලක් නැහැ...සුද්දියෝ පට්ට තමා...![]()

හැබැයි ඒකි අදටත් ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කරනවා.නෙට් එකෙන් මොන කෙල්ලොද බන්...අපේ උන්ට ෆේස්බුක් එකෙන් ලංකාවේ කෙල්ලක් වත් දාගන්න බැහැ..සුද්දියෝ දාගන්න කතාව...
මෙහෙමයි, මට ඔන්ලයින් මචන් සෙට් වෙච්ච කෙල්ලෝ ඉන්නවා...තාමත් කතා කරනවා, පෘතුගාලයේ කෙල්ලෝ දෙන්නෙක් කතා කරනවා..කැනඩා එකක් කතා කරනවා..තව ස්කොට්ලන්ඩ් වල පොඩි කෙල්ලෙක්...(දැන්නම් මේ කෙල්ල කතා කරන්නේ නැහැ...)
ඉස්සර ඔස්ට්‍ර්ලියා වල ටිකක් වයස එකක් කතා කරා...ඒවා මචන් වෙන සීන් නැහැ...නෝමල් කතා බහ විතරයි...උන් කතා කරා කියල එතනින් එහාට වෙන සීන් නැහැ උන්ගේ...උබට පුලුවන්නම් අවුලක් නැහැ...සුද්දියෝ පට්ට තමා...![]()

unge love itin oya gaaya tiyanakan witarai....දන්න දෙයක් කියහං ලංකාවෙ ගෑනු වගේ බොලද නෑ එයාල.oya suddiyo inne bn podi blonde kaali chat site wla....patta bolada ununge love itin oya gaaya tiyanakan witarai....
oya suddiyo inne bn podi blonde kaali chat site wla....patta bolada ununge love itin oya gaaya tiyanakan witarai....
උන්ගැන නම් වැඩක් නෑදන්න දෙයක් කියහං ලංකාවෙ ගෑනු වගේ බොලද නෑ එයාල.
aththa kiyahan uba athal eka neda ganne? 
මම එක පාරක් එක කෙල්ලෙක්ගෙන් ඇහුවා යුරෝප්.
ඒකි බෑ කීව බං. ඒකිට මං ගැන ඒ විදියට හිතෙන්නෑලු.. සොරි කීවා
මට දුවන්න පාර මදි උනාහැබැයි ඒකි අදටත් ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කරනවා.
ඒත් ඒකි වැඩියෙන් කතා කරන්නේ යුරෝප් උන් එක්ක.. ආන්න එහෙමයි හැමෝම
එක වගේ නෑ..