සුද්දියෙක්

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මම අදහස් කරේ මචන් උබ ලංකාවේම පොරක් වීම නිසා මේ ශර්ම කියන ගෝතයා කියනවා වගේ සුද්දියෝ කෙල හලනවද කියල? :rolleyes:

pissuda ban,ehema wenawanam ape ekewath suddiyo badinne naha.adum maru karanawa wage tiyan inna puluwan :D
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ane na ban man lankawe inne :sorry:

    nathnan yako kochchara innawada? kotinma lankawe oya thalelu kello marry karapu inne ona tharam .. eka ekage kamaththane ban. hama suddekma suddiyanta kamathi na.. dan uba lankawe kellonta kamathi na ea wage thama

    :lol::lol::lol: පව් බන් පොර...අනාතම කරා උබ ඌව...මදැයි :rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම නෙවේ හීන ලෝකවල ඉන්නේ. :D පලවෙනි පිටුවෙම බලහං. මං අහල තියෙන්නේ දාගන්න පුලුවන්ද බැරිද කියන එක..​
    puluwan bn puluwan...:)

    habai net ekennm puluwnada danne na :( mokada bn api 18-23 wage kaale mage yaluwo hitiya ohoma net eken set un adura gena.....un nam kiwwe lovekaranwa kyala....:rolleyes: ane manda hari gya ekek nam na.....

    mage wena yaluwonam innawa oz usa wage gihin ehe unwa set karan badala inna un :)
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23

    මං දන්න උනුත් ඉන්නව. :yes:

    දැන් ඒ ගමන උබ හිතන් ඉන්නේ උබ සුද්දෙක් කියලද? :rolleyes:

    වැරදියට තේරුන් අරන්නේ ඔයා :rofl: මං කීවේ උන් කෙරේ එහෙම කෙල හැලුවට අපි කෙරේ එහෙම දෙයක් නැති බව.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බලාගෙන ගියාම ලංකාවෙ හිතුවට වඩා ගෝත්‍රිකයො ඉන්නව.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අපි වගේ කලු කැත අනාතයන්ට මොකටද බන් සුද්දියෝ...

    ලන්කාවෙ කොච්චර ලස්සන කෙල්ලො ඉන්නවද?:lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    :lol: sharma nam internet troll ekak :rolleyes:
    kosa nam me net eken kello hoyana ekek....only child wage tanyama haduna ekkeda mnda....local un aasre karalath na....habai un gena pothakata wistara dannawa...:D

    :rolleyes::rolleyes::rofl: නෙට් එකෙන් මොන කෙල්ලොද බන්...අපේ උන්ට ෆේස්බුක් එකෙන් ලංකාවේ කෙල්ලක් වත් දාගන්න බැහැ..සුද්දියෝ දාගන්න කතාව...:lol:

    මම නෙවේ හීන ලෝකවල ඉන්නේ. :D පලවෙනි පිටුවෙම බලහං. මං අහල තියෙන්නේ දාගන්න පුලුවන්ද බැරිද කියන එක..​

    මෙහෙමයි, මට ඔන්ලයින් මචන් සෙට් වෙච්ච කෙල්ලෝ ඉන්නවා...තාමත් කතා කරනවා, පෘතුගාලයේ කෙල්ලෝ දෙන්නෙක් කතා කරනවා..කැනඩා එකක් කතා කරනවා..තව ස්කොට්ලන්ඩ් වල පොඩි කෙල්ලෙක්...(දැන්නම් මේ කෙල්ල කතා කරන්නේ නැහැ...)

    ඉස්සර ඔස්ට්‍ර්ලියා වල ටිකක් වයස එකක් කතා කරා...ඒවා මචන් වෙන සීන් නැහැ...නෝමල් කතා බහ විතරයි...උන් කතා කරා කියල එතනින් එහාට වෙන සීන් නැහැ උන්ගේ...උබට පුලුවන්නම් අවුලක් නැහැ...සුද්දියෝ පට්ට තමා...:P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මං දන්න උනුත් ඉන්නව. :yes:

    වැරදියට තේරුන් අරන්නේ ඔයා :rofl: මං කීවේ උන් කෙරේ එහෙම කෙල හැලුවට අපි කෙරේ එහෙම දෙයක් නැති බව.

    mama EU un ekka weda karala tiyenawa....Norway Austran Swden wage un ekka.... un nam tikak family oriented :) habai mungeth godak innawa single parentsla....dan hodata badala innawa minihage kalin kasade lamainui ekige kalin kasade lamainui ekka.... ubata e wage dewal ok nam oni ekak....hoda EU ratak try karapan....Scandinavian ekak...un sapekshawa hodai :)

    USA Uk gena nodanimi :no:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    අපි වගේ කලු කැත අනාතයන්ට මොකටද බන් සුද්දියෝ...

    ලන්කාවෙ කොච්චර ලස්සන කෙල්ලො ඉන්නවද?:lol::lol::lol:

    ඉන්නව ඉන්නව, ගෑස් ෆිලින් ස්ටේශන් වගේ :yes::yes:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    සුද්දියෙක් නම් අපිට වගේ සස්කෘතික අතින් ගොඩක් වෙනස්.

    ලංකාවේ කෙල්ලෝ ලැජ්ජයි ...සංකර නැහැ. ඒ වෙන මොනවටවත් නෙවි. ඇගේ වහගන්න ඕන දේවල් හරියට ඇදුමින් වහගෙනද කියල හැමවෙලේම කල්පනාවෙන් ඉන්නේ. එත් නෑදෑයන් එක්ක, අල්ලපු ගෙදර එක්ක, මිතුරන් එක්ක රණ්ඩු, ප්‍රශ්න ඇතිකරගන්න, බැනගන්න ලජ්ජා නැහැ.

    වැදගත් දේ මනුස්සකම. ඔය පොත්ත සුදු සිනි බෝල වගේ හිටියට මනුස්සකම තියෙන්නේ බොහොම ටික දෙනක් තුලයි (10%). මනුස්සකම තියෙනවනම් හැදියාව තියෙනවනම් චීන කෙල්ලෙක් උනත් කමක් නැහැ. ජීවිතේ අර්ථවත් වෙන්නේ ජීවිතේ විදිනවා කියල දැනෙන්නේ එතකොට තමයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    වැරදියට තේරුන් අරන්නේ ඔයා :rofl: මං කීවේ උන් කෙරේ එහෙම කෙල හැලුවට අපි කෙරේ එහෙම දෙයක් නැති බව.

    :P:P:P ඔන්න ඕක තමා කිව්වේ..එහෙනම් අවුලක් නැහැ...:yes:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    :rolleyes::rolleyes::rofl: නෙට් එකෙන් මොන කෙල්ලොද බන්...අපේ උන්ට ෆේස්බුක් එකෙන් ලංකාවේ කෙල්ලක් වත් දාගන්න බැහැ..සුද්දියෝ දාගන්න කතාව...:lol:

    මෙහෙමයි, මට ඔන්ලයින් මචන් සෙට් වෙච්ච කෙල්ලෝ ඉන්නවා...තාමත් කතා කරනවා, පෘතුගාලයේ කෙල්ලෝ දෙන්නෙක් කතා කරනවා..කැනඩා එකක් කතා කරනවා..තව ස්කොට්ලන්ඩ් වල පොඩි කෙල්ලෙක්...(දැන්නම් මේ කෙල්ල කතා කරන්නේ නැහැ...)

    ඉස්සර ඔස්ට්‍ර්ලියා වල ටිකක් වයස එකක් කතා කරා...ඒවා මචන් වෙන සීන් නැහැ...නෝමල් කතා බහ විතරයි...උන් කතා කරා කියල එතනින් එහාට වෙන සීන් නැහැ උන්ගේ...උබට පුලුවන්නම් අවුලක් නැහැ...සුද්දියෝ පට්ට තමා...:P

    මම එක පාරක් එක කෙල්ලෙක්ගෙන් ඇහුවා යුරෝප්. :P
    ඒකි බෑ කීව බං. ඒකිට මං ගැන ඒ විදියට හිතෙන්නෑලු.. සොරි කීවා
    මට දුවන්න පාර මදි උනා :baffled: හැබැයි ඒකි අදටත් ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කරනවා.
    ඒත් ඒකි වැඩියෙන් කතා කරන්නේ යුරෝප් උන් එක්ක.. ආන්න එහෙමයි හැමෝම
    එක වගේ නෑ..
     
    oya suddiyo inne bn podi blonde kaali chat site wla....patta bolada un :rofl::rofl: unge love itin oya gaaya tiyanakan witarai....
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    oya suddiyo inne bn podi blonde kaali chat site wla....patta bolada un :rofl::rofl: unge love itin oya gaaya tiyanakan witarai....
    දන්න දෙයක් කියහං ලංකාවෙ ගෑනු වගේ බොලද නෑ එයාල.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    oya suddiyo inne bn podi blonde kaali chat site wla....patta bolada un :rofl::rofl: unge love itin oya gaaya tiyanakan witarai....

    16-17 උන්ගෙන් නම් වැඩක් නෑ. ඒ හුත්තියොන්ට තනියෙන් ඩේට් වෙන ලේ ටිකවත් පිහගන්න බැරුව ඇති :lol: උන්ගැන නම් වැඩක් නෑ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම එක පාරක් එක කෙල්ලෙක්ගෙන් ඇහුවා යුරෝප්. :P
    ඒකි බෑ කීව බං. ඒකිට මං ගැන ඒ විදියට හිතෙන්නෑලු.. සොරි කීවා
    මට දුවන්න පාර මදි උනා :baffled: හැබැයි ඒකි අදටත් ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කරනවා.
    ඒත් ඒකි වැඩියෙන් කතා කරන්නේ යුරෝප් උන් එක්ක.. ආන්න එහෙමයි හැමෝම
    එක වගේ නෑ..

    uba hadanne kohe hari ratakata pena ganna neda? atta kyahan :P