සුද්දියෙක්

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹ සුද්දියො ගැන දන්නෙ නෑ. සුද්දියො හරිම flexible. එයාලට ඕන දේකට හැඩ ගැහෙන්න පුලුවන් ලංකාවෙ කෙල්ලො වගේ නෙමේ. සුද්දියෙක් එක්ක යාලු වෙච්ච එකෙක්ට ලේසියෙන් වරඩින්නෙ නෑ. උන් එක්ක කතාකරත් ඇත් හිතෙන්න ගන්නව ලංකාවෙ ඉන්නෙ කෙල්ලොද කියල. මාරයි මචන් ඒ කෙල්ලො.

    උබ කී දෙනෙක් එක්ක කතා කරලා තියෙනවද? මන් මුලදී කිව්වේ දාගන්න එක සිම්පල් කියල :rofl: ඔය හේතුව හින්ද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,188
    113
    Gotland
    3.කෙල්ලන්ව ඩැහැගන්න ප්ලේස් එකක්..
    (මම දන්න හොදම තැන කුරුනෑගල පාක් එක..සති අන්තයේ)

    kurunegala nam
    :D:D:yes::yes:

    අපි කුරුණෑගලට ගොඩක් දුරින් ඉන්නේ සහෝ.
    අපිට ඔහේ එන්න බෑ සහෝ
    වාරියපොළ ලඟයි ඔහෙට
    අපිට ගුටි කන්න බෑ සහෝ
    සුද්දියෝ ඊට සැපයි සහෝ
     

    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    අපි කුරුණෑගලට ගොඩක් දුරින් ඉන්නේ සහෝ.
    අපිට ඔහේ එන්න බෑ සහෝ
    වාරියපොළ ලඟයි ඔහෙට
    අපිට ගුටි කන්න බෑ සහෝ
    සුද්දියෝ ඊට සැපයි සහෝ


    අපි කුරුණෑගලට ගොඩක් දුරින් ඉන්නේ සහෝ. :sorry:
    අපිට ඔහේ එන්න බෑ සහෝ :sorry:
    වාරියපොළ ලඟයි ඔහෙට :eek: :sorry:
    අපිට ගුටි කන්න බෑ සහෝ :shocked: :sorry:
    සුද්දියෝ ඊට සැපයි සහෝ :D
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    20160127_215009_party.jpg



    what about this ?one of mine ;)
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    oya lassana kello ne kiyala adan un kegalle ,mavanella,kandy patte poddak avilla beluvanam narakada
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ලන්කාවෙ කෙල්ලෙක් දාගන්න බැරිව සෝශල් සයිට් වල සුද්දියො දිහා බලාන බිජ්ජ අතගාන අනාත කුකුලන් වෙත..

    තොපි මුලින්ම කෙල්ලෙක් සෙට් කරගත යුත්තේ ආතල් එකටය..:baffled::baffled::baffled:

    ආතල් ගැනීමට කෙල්ලෙක් සෙට් කරගැනීමට මූලික අවශ්යතා 3කි..

    1.පර්සනලිටි එක..(කොහොමහරි හදාගනිව්)

    2.හෙන ලොකු බොරු කීමේ හැකියාව හා විවිද කෙල්ලන් ඉදිරියේ තම චරිතය ක්ශනිකව වෙනස් කර රගපෑමේ හැකියාව..
    (සමහරු කැම්ති අහින්සක උන්ට,සමහරු ඉගෙනගන්න උන්ට,සමහරු කැමති බයික් පදින උන්ට,සමහරු රස්තියාදු ගහන උන්ට..තැනේ හැටියට ඇජස් වෙන්න ඕනෙ කියල කියන්නෙ..)

    3.කෙල්ලන්ව ඩැහැගන්න ප්ලේස් එකක්..
    (මම දන්න හොදම තැන කුරුනෑගල පාක් එක..සති අන්තයේ)

    මෙම තියරිය කෙල්ලන් සැමට අදාල නොවන අතර ලස්සන,වැඩිය මොලේ නැති බහුතරයකට අදාල වේ..:cool::cool::cool:

    හ්ම්ම් හ්ම්ම් :oo: