උඹ සුද්දියො ගැන දන්නෙ නෑ. සුද්දියො හරිම flexible. එයාලට ඕන දේකට හැඩ ගැහෙන්න පුලුවන් ලංකාවෙ කෙල්ලො වගේ නෙමේ. සුද්දියෙක් එක්ක යාලු වෙච්ච එකෙක්ට ලේසියෙන් වරඩින්නෙ නෑ. උන් එක්ක කතාකරත් ඇත් හිතෙන්න ගන්නව ලංකාවෙ ඉන්නෙ කෙල්ලොද කියල. මාරයි මචන් ඒ කෙල්ලො.
උබ කී දෙනෙක් එක්ක කතා කරලා තියෙනවද? මන් මුලදී කිව්වේ දාගන්න එක සිම්පල් කියල
ඔය හේතුව හින්ද







