සුද්දියෙක්

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    උඹ ඉන්නෙ හීන ලෝකෙක. උඹ කියන දේවල් වෙන්නෙ ෆිල්ම් වල විතරයි. ඇත්තට වෙන්නෙ නෑ.

    මෙන්නෙ මේකයි ඇත්තටම වෙන්නෙ. මේ ෆිල්ම් වල ඒව නෙමේ. මේ තමා ඇත්ත ජීවිතේ. තව උදාහරණ ඇති තරම් තියනව. ලංකාවෙ කොල්ලන්ට තමා සුද්දියො කැමති. ලංකාවෙ කෙල්ලෙක් කවදාවත් පිටරට එකෙක් එක්ක මෙහෙම ඉන්නවද? නෑනෙ බන් ලංකාවෙ කෙල්ලන්ට කවුරුත් කැමති නෑ.


    mage boss ta 53i e yaka badala inne lankawe kellak, wayasa 19i kohomada aatala eka :D
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ ගෑනු සෙට් වෙන්නෙ නාකි එක්ක. ඒත් කොල්ලො එහෙමද? වයසට ගැලපෙන පට්ට ලස්සන කෙල්ලො එක්ක සෙට් වෙන්නෙ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ ගෑනු සෙට් වෙන්නෙ නාකි එක්ක. ඒත් කොල්ලො එහෙමද? වයසට ගැලපෙන පට්ට ලස්සන සුදු කෙල්ලො එක්ක සෙට් වෙන්නෙ.
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ලංකාවෙ ගෑනු සෙට් වෙන්නෙ නාකි එක්ක. ඒත් කොල්ලො එහෙමද? වයසට ගැලපෙන පට්ට ලස්සන සුදු කෙල්ලො එක්ක සෙට් වෙන්නෙ.


    aniwa ekenma,,,, mamath suddiyak ta love :D
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    aniwa ekenma,,,, mamath suddiyak ta love :D
    හුගක් කොල්ලො දැන් කැමති සුද්දියන්ට තමා බන්. රට ඉන්න එකෙක්නන් අනිවා සුද්දියන්ටම තමා. මේකෙ සමහර ලිංමැඩින්ට රිදෙයි. ඒත් ඇත්ත කතාව ඕකයි.
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    හුගක් කොල්ලො දැන් කැමති සුද්දියන්ට තමා බන්. රට ඉන්න එකෙක්නන් අනිවා සුද්දියන්ටම තමා. මේකෙ සමහර ලිංමැඩින්ට රිදෙයි. ඒත් ඇත්ත කතාව ඕකයි.


    :lol::lol::lol:
     
    Jun 24, 2014
    540
    33
    0
    PIJwnxZ.jpg
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    lol uba ehe mehe dakina ewa gana kata nokara, as dekan dakala asre karala kata karapan ban. lol... uba kiyana taram patiwatha tiyena pilliyo mama nam dakala na sirawatama. Un 18 weddi kadagena lamainuth hadala iwarai thattalath natuwa... kamak na ban uba pilliyanta mal tiyala wadapan hikz. apita moko. eka ube kamattane ban :) . mata nam loke kohe kelloth ekai, ganu ganuma tamai :D

    උබලා කැමති නම් විශ්වාස කරපන්.මන් සවුදි ඉන්න කාලේ ලංකාවේ උන් හිටපු එකට උඩින් හිටියේ
    පිලිපින් උන.උන් පාරේ යන පුසෝ එහෙම ගෙනත් තම්බ්ලා කනවා.චික් බං ඔකුන් නම් බදින්න එපා