උඹ ඉන්නෙ හීන ලෝකෙක. උඹ කියන දේවල් වෙන්නෙ ෆිල්ම් වල විතරයි. ඇත්තට වෙන්නෙ නෑ.
මෙන්නෙ මේකයි ඇත්තටම වෙන්නෙ. මේ ෆිල්ම් වල ඒව නෙමේ. මේ තමා ඇත්ත ජීවිතේ. තව උදාහරණ ඇති තරම් තියනව. ලංකාවෙ කොල්ලන්ට තමා සුද්දියො කැමති. ලංකාවෙ කෙල්ලෙක් කවදාවත් පිටරට එකෙක් එක්ක මෙහෙම ඉන්නවද? නෑනෙ බන් ලංකාවෙ කෙල්ලන්ට කවුරුත් කැමති නෑ.
mage boss ta 53i e yaka badala inne lankawe kellak, wayasa 19i kohomada aatala eka





. mata nam loke kohe kelloth ekai, ganu ganuma tamai
