සුද්දියෙකුට කොටපු යක්ක පුතෙක් ??

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආදරයට පාට අදාල නෑ.. සල්ලි තිබ්බද ලන්කාවේ එවුන් සෙට් වෙනවා. සමහර එවුන් වයසක සුද්දියෙක් සෙට් කරගෙන ඉන්නේ
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    584
    523
    93

    Jordi El Nino Polla? :baffled:

    2021-08-23 13_02_13-Window.png
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ගොඩක් ෆන් ගන්න කෙල්ලෝ බන් ඔය කලු ෆයියට ආස වෙලා මාස කීපයක් ඔහොම කනවා. එපා උනාම ආපහු උන්ගේ රටේ. සමහර උන් සූස්තියට පුරුදු වෙලාත් ඔහොම කාලයක් ඉන්නව
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය කොල්ලා ප්‍රපෝස් කලා එක වීඩියෝ එකකදි... ඒත් ඒ කෙල්ල හැම වීඩියෝ එකේදිම කියන්නේ ඌට පාට්නර් කියලා.... :unsure:
    පිට උන් එහෙමයි. උන්ට ලිවින් ටු ගෙදර් සාමාන්‍ය දෙයක් අපේ උන්ට එහෙම නැති උනාට. උන් කාලයක් එකට ඉඳලා සමහර විට ළමයිනුත් හම්බුනාම වෙලාව හරි කියලා හිතෙන වෙලාවට තමයි බඳින්නේ. එහෙම නැතුව එක සැරේම මේ අපේ උන් වගේ මගුල් අරන් ඩිවොර්ස් වෙන්නේ නෑ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පිට උන් එහෙමයි. උන්ට ලිවින් ටු ගෙදර් සාමාන්‍ය දෙයක් අපේ උන්ට එහෙම නැති උනාට. උන් කාලයක් එකට ඉඳලා සමහර විට ළමයිනුත් හම්බුනාම වෙලාව හරි කියලා හිතෙන වෙලාවට තමයි බඳින්නේ. එහෙම නැතුව එක සැරේම මේ අපේ උන් වගේ මගුල් අරන් ඩිවොර්ස් වෙන්නේ නෑ
    හරියට හරි බන්.. ඕක තමයි හොදම ක්‍රමය බන්. නැත්තන් සමහර උන් බදින එකා කලුද සුදුද කියලා වත් දන්නේ නැතුව බැදලා අනිත්පැත්තට ඩිවෝස් වෙනවා.. ඒත් ඒකිට පුලුවන්නේ අඩුමතරමේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා හරි කියන්න...
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Kapati look ekak tiyenawa ahinsaka unata

    oki hippy/nomad da danne na

    muth ekka muge gedara idala kala bila awidala lankawe full experience aran yawida danne na aruta pau wade ehema unoth.

    ekita terunoth ape eka stable digatama inna hoday kiyala idiwi (ie. beach eka ayne land ekak tibila hotel/cafe wage)
    uta love nam eth idiwi
    partner kiyanawanam danne na boy friend nokiya

    wade del unoth ape ekata sinhala kellek gannat amaru wey hoda ekak

    facts goday
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    අඩෝ මාත් ඔය වගේ යක්ක පුතෙක් තමා . ආඩම්බරයක් ඉතින් සිරි ලකේ මුතු ඇටේට

    channel eke kalin e rate kollek ekka me kella video karala tyenne.
    dan digatama ape yakka putha ekka video karanne. :P

    View attachment 140390View attachment 140391

    A Sri Lankan Love Story ❤️

    මේ ඉන්නේ අපේ අනික් යක්ක පුතුන් ටික . ඔච්චරයි පුලුවන් දැන් පතිවත හොයනවා කලින් ලැගපු උන් හොයනවා 😂😂 . නොදකින් කාලකන්නි හැත්ත . සත්තු උනත් එකක් එක්ක ලගින් නෑ ඉතින් මිනිහෙක් වෙන එකෙක් එක්ක ලැග්ගම මොකෝ අනික මැරෙනකොට අරන් යනවද . ඉන්න කාලේ සුකාගන්නයි ආතල් ගන්නයි පිස්සුවක් කෙලින්න එකක් නේ ඕනේ. එකට අපේ උන් පතිභක්තිය හොයනවා 😂😂😂 . නූගත් අමුතු ඇටේ උන්
    ------ Post added on Aug 23, 2021 at 1:39 PM
     
    • Like
    Reactions: tha123

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අඩෝ මාත් ඔය වගේ යක්ක පුතෙක් තමා . ආඩම්බරයක් ඉතින් සිරි ලකේ මුතු ඇටේට

    මේ ඉන්නේ අපේ අනික් යක්ක පුතුන් ටික . ඔච්චරයි පුලුවන් දැන් පතිවත හොයනවා කලින් ලැගපු උන් හොයනවා 😂😂 . නොදකින් කාලකන්නි හැත්ත . සත්තු උනත් එකක් එක්ක ලගින් නෑ ඉතින් මිනිහෙක් වෙන එකෙක් එක්ක ලැග්ගම මොකෝ අනික මැරෙනකොට අරන් යනවද . ඉන්න කාලේ සුකාගන්නයි ආතල් ගන්නයි පිස්සුවක් කෙලින්න එකක් නේ ඕනේ. එකට අපේ උන් පතිභක්තිය හොයනවා 😂😂😂 . නූගත් අමුතු ඇටේ උන්
    ------ Post added on Aug 23, 2021 at 1:39 PM

    උඹේ කමෙන්ට් එකට අනුව සත්තු වගේ එකා එක්ක ලගින උන් උගත්, එකෙක් එක්ක ඉන්න ඕනෙ කියල හිතන උන් නූගත්.
     
    • Haha
    Reactions: Solo Rider