සුද්දියෙකුට කොටපු යක්ක පුතෙක් ??

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    උඹේ කමෙන්ට් එකට අනුව සත්තු වගේ එකා එක්ක ලගින උන් උගත්, එකෙක් එක්ක ඉන්න ඕනෙ කියල හිතන උන් නූගත්.
    අපිත් සත්ව කොටසක් , මොලේ කියලා සාරධාර්ම , නීතියක් කියලා එකක් අපිම හදාගෙන අපිව පාලනය කරන් ඉන්නේ එකනේ ඔය උගත්භාවය. නැත්තම් අපිත් කනව බොනව සුකනවා ඇරෙන්න මොනාද මේ පෘතුවියේ කරන්නේ.

    කමෙන්ට් එකේ ගැබුරින් බලපන් නැතුව සුමට කොල්ලෙක් වගේ සත්තු වගේ ඉන්න කිව්වේ නෑ . මනුස්සයෙක් කලින් ලිංගිකව වෙන පුද්ගලයෙක් එක්ක ඉන්න එක මහ අරුමයක් න්‍ර්මෙයි . මොකෝ පාරවල් හිටිනවද
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඔය කොල්ලා ප්‍රපෝස් කලා එක වීඩියෝ එකකදි... ඒත් ඒ කෙල්ල හැම වීඩියෝ එකේදිම කියන්නේ ඌට පාට්නර් කියලා.... :unsure:
    ඉතිං Partner කියන වචනේ වැරද්දක් නෑ. අපේ English නොදන්නකම

    1629712305200.png
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අපිත් සත්ව කොටසක් , මොලේ කියලා සාරධාර්ම , නීතියක් කියලා එකක් අපිම හදාගෙන අපිව පාලනය කරන් ඉන්නේ එකනේ ඔය උගත්භාවය. නැත්තම් අපිත් කනව බොනව සුකනවා ඇරෙන්න මොනාද මේ පෘතුවියේ කරන්නේ.

    කමෙන්ට් එකේ ගැබුරින් බලපන් නැතුව සුමට කොල්ලෙක් වගේ සත්තු වගේ ඉන්න කිව්වේ නෑ . මනුස්සයෙක් කලින් ලිංගිකව වෙන පුද්ගලයෙක් එක්ක ඉන්න එක මහ අරුමයක් න්‍ර්මෙයි . මොකෝ පාරවල් හිටිනවද
    පාරවල් හිටින්නෙ නැතිවෙන්න නම් ඕන තරම් වැඩ කරන්න පුලුවන්. හිකිල්ලට එහා ගියපුව. ඒකද උඹ බලාපොරොත්තු වෙන උගත් සමාජය??
     
    • Haha
    Reactions: Solo Rider

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉතිං Partner කියන වචනේ වැරද්දක් නෑ. අපේ English නොදන්නකම

    View attachment 140443
    අඩෝ සිරාවටම... මන් මේක දැනන් හිටියේ නෑ මචන්.... ඒ කියන්නේ ඒ කෙල්ල කියන එක හරි... බොහොම ස්තූති උඹට.... (y)(y)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    පාරවල් හිටින්නෙ නැතිවෙන්න නම් ඕන තරම් වැඩ කරන්න පුලුවන්. හිකිල්ලට එහා ගියපුව. ඒකද උඹ බලාපොරොත්තු වෙන උගත් සමාජය??
    හිකිල්ලට එහා ගියපු වැදගත් වැඩක් කියහන් කෝ සත්ව ලෝකේ .

    උගත් කියන එක හදන් තියෙන්නේ මිනිස්සුමනේ . උගත් කම කියන්නේ සෙලවෙන මනස
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හිකිල්ලට එහා ගියපු වැදගත් වැඩක් කියහන් කෝ සත්ව ලෝකේ .

    උගත් කියන එක හදන් තියෙන්නේ මිනිස්සුමනේ . උගත් කම කියන්නේ සෙලවෙන මනස
    ඔන්න මචං , උඹේ තිරිසන් මොලේ. මම හිකිල්ලට එහා කිව්වෙ,, පාරක් හිටින්නෙ නැතිවෙල්ල තව මිනිහෙක්ට වංචාවක්, හොරකමක් ඕනම බලු වැඩක් කරල අතල් එකේ ඉන්න පුලුවන් නීතියක්, සංස්කෘතියක්, ලැජ්ජාවක්, බයක් නැත්තම් කියන එක.
    ඕක ඉතින් බල්ලො බලල්ලුන්ට තේරෙන්නෙ නෑ.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    i think no posh ass sri lankan will buy a house like this. i am sure she will make this house a paradise after she renovates it. we got a lot to learn from her :) i cant wait until she uploads a video of this house after she is done with her renovation
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ඔන්න මචං , උඹේ තිරිසන් මොලේ. මම හිකිල්ලට එහා කිව්වෙ,, පාරක් හිටින්නෙ නැතිවෙල්ල තව මිනිහෙක්ට වංචාවක්, හොරකමක් ඕනම බලු වැඩක් කරල අතල් එකේ ඉන්න පුලුවන් නීතියක්, සංස්කෘතියක්, ලැජ්ජාවක්, බයක් නැත්තම් කියන එක.
    ඕක ඉතින් බල්ලො බලල්ලුන්ට තේරෙන්නෙ නෑ.
    ඔය නීතිය සංකෘතිය අටවන් ඉන්නෙත් මිනිස්සුමනේ ඉතින් . සුද්දට තියන නිදහස බොලාට නෑ බොලාට තියන නිදහස අරාබි කාරයන්ට නෑ . මිනිස්සුන්ගේ මනස්ගාත නිසාම තමා මිනිස්සු විදවන්නේ. අනික ඔය කියන හැදියාව සංකෘතිය වැදගත්නම් මොකෝ ඇයි මේ සිරිලකේ සමාජය කූජීත වෙලා තියෙන්නේ. අඩුම ටොපි කොලයක් බිම නොදා යන්න බැරි උන් ඉන්නේ . බල්ලො බලල්ලු හොදා බන් රෙන තැනත් වහල යන්නෙ.
    ලැජ්ජව බය එවත් මිනිස්සුන්ගෙම මනස්ගාත මිසක් මේ අමු හෙලුවෙන් පරිනාමය උන මිනිස්සු සීතලට ඔතාගත්ත එක අද විලිවහගන්න එකක් කරන තරමට ඇඩ්වාන්ස් කරගෙන පිස්සු කෙලිනව . කෙල්ලෙක් කොටට ඇදලා ගියොත් අසහන කාරයෝ ටික සොකඩ හොල්ලන ගානට වැටිල . මල විකාර කියවන්න එපා බන්
     
    තේරුමක් නෑති ටෝක්ස්! කොටින්ම විකාර.
     
    • Like
    Reactions: Solo Rider

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කමෙන්ට් දැක්කම තේරෙනවා යක්ක පුත්තුන්ගෙ ලිංගික කුහකත්වයේ තරම. ඒ කෙල්ලගෙ රටේ එවුන් කමෙන්ට් දාන්නෙ කපල් එකට සුබපතලා, ඒකට අපේ යක්ක පුත්තු ටික 🤣
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    විවේචනය කරන කලින් කවද මේ කියල හොයල බලන්න.
    මම ඕකුන්ව දන්නවා, ඔය couple එක.
    ගාල්ලේ ඉන්නේ !

    හොද වැඩ ගොඩක් කරනවා , සත්තු ගොඩ දෙනෙක්ගේ ජීවිතය බේරලා තියනව. Couple එක නම් පොඩ්ඩක් odd තමයි.
    Back & White ! white වල හොදම white + black වල හොදම black.

    සතෙක් ගේ ජීවතයක් බෙරණ එක නම් ලොකු සතුටක් ! එක විදලම බලන්න ඕනේ. මේ යකා ඉස්සර කරලා තියින්නේ මුහුදෙන්
    මලු අල්ලන් ඇවිල්ල විකුණන එක ( කන්න නෙමයි , ඇති කරන මලු ). දැන් කොහොම හරි ඒ ජොබ් එක නෙමයි කරන්නේ. හරි
    පෙත්තට ඇවිල්ල මේ කෙල්ල හින්ද.

    අපේ රටේ Buddhist පෙරහැර වල අලි ඇතුන්ට කරන වද දෙන ඒවා Muslim රටක වත් වෙන්නේ නැහැ බ්‍රෝ. කව්රු කිවත් අපිට පෙන දේට වඩා ගොඩක් ගැබුරු දෙයක් තියනව ඇතුලේ. දන්ත දාතු වහන්සේට ගරු කරනවා, එක කරන්න ලෝකේ තියන සුපිරි car එකක් ගෙන්න ගන්නවනේ Tesla වගේ එකක්. එහම නැත්තම් Testla එකට කියල එකට වෙනම වාහනයක් හදා ගන්නවා.

    අපි ඇසින් දකින දේ හැම වෙලාවේම ඇත්ත නෙමයි, ඇසින් නෙමයි හදවතින් දකින්න.
    කළු සහ සුදු ඇසින් දකින කොට odd ! එත් හදවතින් දෙක්කොත් එක ගොඩක් ලස්සනයි.
     
    • Like
    Reactions: Stimulus mind