සුද්දියෙකුට කොටපු යක්ක පුතෙක් ??

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,631
    21,215
    113
    තේරුම් ගන්න බුද්ධියක් නෑ කියහන් 😂😂
    ඕකත් එක්ක වාදෙට යන්න එපා බන්..උගේ මොලේ සර්කිට් අවුලක්...😂
    ඌට figure of speech තේරෙන්නේ නෑ...එක්කෝ උගෙ කපටි කමට තේරෙන්නේ නෑ වගේ ඉන්නවා....
    උඹ පලවෙනියා නෙමෙයි ඌට දෙයක් තේරුම් ගන්න බෑ කියන....ඕකට එකයි එකයි දෙකයි කියලා කිව්වට තේරුම් ගන්න බෑ ඌ උගේ උත්තරේ ඉන්නේ පහයි කියලා....පස්සේ මම දැක්කා ඉස්සර අවුරුදු ගානකට කලින් රත්තරන් කියලා එකෙක් අතිනුත් දූශණය වෙලා තිබ්බා, මූට දෙයක් තේරුම් ගැනිමේ අඩු හැකියාව හින්දම....ඌත් ඒකමයි කියල තිබ්බේ..
     
    • Like
    Reactions: Don GasCan

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕකත් එක්ක වාදෙට යන්න එපා බන්..උගේ මොලේ සර්කිට් අවුලක්...😂
    ඌට figure of speech තේරෙන්නේ නෑ...එක්කෝ උගෙ කපටි කමට තේරෙන්නේ නෑ වගේ ඉන්නවා....
    උඹ පලවෙනියා නෙමෙයි ඌට දෙයක් තේරුම් ගන්න බෑ කියන....ඕකට එකයි එකයි දෙකයි කියලා කිව්වට තේරුම් ගන්න බෑ ඌ උගේ උත්තරේ ඉන්නේ පහයි කියලා....පස්සේ මම දැක්කා ඉස්සර අවුරුදු ගානකට කලින් රත්තරන් කියලා එකෙක් අතිනුත් දූශණය වෙලා තිබ්බා, මූට දෙයක් තේරුම් ගැනිමේ අඩු හැකියාව හින්දම....
    You saved my time 😊
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ඕකත් එක්ක වාදෙට යන්න එපා බන්..උගේ මොලේ සර්කිට් අවුලක්...😂
    ඌට figure of speech තේරෙන්නේ නෑ...එක්කෝ උගෙ කපටි කමට තේරෙන්නේ නෑ වගේ ඉන්නවා....
    උඹ පලවෙනියා නෙමෙයි ඌට දෙයක් තේරුම් ගන්න බෑ කියන....ඕකට එකයි එකයි දෙකයි කියලා කිව්වට තේරුම් ගන්න බෑ ඌ උගේ උත්තරේ ඉන්නේ පහයි කියලා....පස්සේ මම දැක්කා ඉස්සර අවුරුදු ගානකට කලින් රත්තරන් කියලා එකෙක් අතිනුත් දූශණය වෙලා තිබ්බා, මූට දෙයක් තේරුම් ගැනිමේ අඩු හැකියාව හින්දම....ඌත් ඒකමයි කියල තිබ්බේ..
    Screenshot_20220716-172922.jpg

    You saved my time 😊
    Screenshot_20211031-134735.jpg

    ------ Post added on Aug 10, 2022 at 11:38 PM
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මොකද්ද දන්නවද ඕකේ ඇත්ත කතාව..ඔය සුද්දි එන්ගලන්තයේ හිටියනම් ඕකිගේ චැනල් එකට සබ්ක්‍රයිබර්ස්ලා ලක්ශයක් වත් ගන්න බෑ..ඒකි එහෙ නිකම් කෙල්ලෙක්..ඒකි කරේ මෙහේ ඇවිල්ලා ඕකව අල්ලගෙන ලන්කාවේ මෝඩ සින්හලුන්ගෙන් ඒකිගේ චැනල් එකේ සබ්ස්ලා වැඩි කරගත්තා..මෙහේ ගොන් හැත්තත් අනේ ලස්සන කපල් එක කියලා උන් බදින විදියයි , හු%න විදියයි. අරූ එන්ගලන්තයට යන විදියයි බලන්න ඕක සබ්ස් කරා..ඔය වගේ ගොනෙකුට සුද්දියක් අල්ලගත්තා කියලා එන්ගලන්තයේ යන්න බෑ..ඒක අපිනම් මුල ඉදම් දැනන් හිටියා..වීසා නීති දන්න හින්දා..අනික ඕකි අරූව බදින්න උනන්දු උනෙත් නෑ මුල ඉදන්..ඔහොම සුද්දියෙක් අල්ලගත්ත ගමන් ලන්කාවේ උන්ට වීසා දෙන්න තරම් මන්ද මානසිකත්වයක නෑ එම්බසි වල උන්..උන් දන්නවා සීන් එක..දාපු ගමන් රිජෙක්ට් ..උන් බූරුවෝ නෙමෙයිනේ..
    අරූට කොහොමත් මලාට ඔය රටට යන්න බෑ..එක පාරක් රිජෙක්ට් උනාම ආයේ ගන්න ලේසිත් නෑ..ඔය සුද්දි ඉතින් ඉදලා හිටලා මෙහේ ඇවිල්ලා යයි..ඒකි ඒකිගේ ගේම ගැහුවා..ඔය ලහිරු කියන ගොනා විතරක් නෙමෙයි ලන්කාවේ ලක්ශයක් විතර ගොන්නු ඒකට රැවටුනා..😂😂😂
    ලන්කාවට එන සුද්දියෝ අල්ලගෙන හොද රටවල් වලට පැනගන්න හිතන් ඉන්න ලන්කාවේ ඔක්කොම උන්ට ඕවා හොද පාඩම්..
    අසූ අනූ ගනන් වල එහෙම වීසා දුන්නා..දැන් සුද්දියක් බැන්දත් ලේසියෙන් දෙන්නේ නෑ ලන්කාවේ එකෙකුට වීසා..
     
    • Like
    Reactions: Parana_Rala

    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    436
    464
    63
    Hogwarts

    ai me tiper wela

    meken therenawa uda gona ubada gona kiyala
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය කොල්ලා ප්‍රපෝස් කලා එක වීඩියෝ එකකදි... ඒත් ඒ කෙල්ල හැම වීඩියෝ එකේදිම කියන්නේ ඌට පාට්නර් කියලා.... :unsure:
    Meheth ehemai ban, mun husband and wife wachane use karan na wadiya

    මොකද්ද දන්නවද ඕකේ ඇත්ත කතාව..ඔය සුද්දි එන්ගලන්තයේ හිටියනම් ඕකිගේ චැනල් එකට සබ්ක්‍රයිබර්ස්ලා ලක්ශයක් වත් ගන්න බෑ..ඒකි එහෙ නිකම් කෙල්ලෙක්..ඒකි කරේ මෙහේ ඇවිල්ලා ඕකව අල්ලගෙන ලන්කාවේ මෝඩ සින්හලුන්ගෙන් ඒකිගේ චැනල් එකේ සබ්ස්ලා වැඩි කරගත්තා..මෙහේ ගොන් හැත්තත් අනේ ලස්සන කපල් එක කියලා උන් බදින විදියයි , හු%න විදියයි. අරූ එන්ගලන්තයට යන විදියයි බලන්න ඕක සබ්ස් කරා..ඔය වගේ ගොනෙකුට සුද්දියක් අල්ලගත්තා කියලා එන්ගලන්තයේ යන්න බෑ..ඒක අපිනම් මුල ඉදම් දැනන් හිටියා..වීසා නීති දන්න හින්දා..අනික ඕකි අරූව බදින්න උනන්දු උනෙත් නෑ මුල ඉදන්..ඔහොම සුද්දියෙක් අල්ලගත්ත ගමන් ලන්කාවේ උන්ට වීසා දෙන්න තරම් මන්ද මානසිකත්වයක නෑ එම්බසි වල උන්..උන් දන්නවා සීන් එක..දාපු ගමන් රිජෙක්ට් ..උන් බූරුවෝ නෙමෙයිනේ..
    අරූට කොහොමත් මලාට ඔය රටට යන්න බෑ..එක පාරක් රිජෙක්ට් උනාම ආයේ ගන්න ලේසිත් නෑ..ඔය සුද්දි ඉතින් ඉදලා හිටලා මෙහේ ඇවිල්ලා යයි..ඒකි ඒකිගේ ගේම ගැහුවා..ඔය ලහිරු කියන ගොනා විතරක් නෙමෙයි ලන්කාවේ ලක්ශයක් විතර ගොන්නු ඒකට රැවටුනා..😂😂😂
    ලන්කාවට එන සුද්දියෝ අල්ලගෙන හොද රටවල් වලට පැනගන්න හිතන් ඉන්න ලන්කාවේ ඔක්කොම උන්ට ඕවා හොද පාඩම්..
    අසූ අනූ ගනන් වල එහෙම වීසා දුන්නා..දැන් සුද්දියක් බැන්දත් ලේසියෙන් දෙන්නේ නෑ ලන්කාවේ එකෙකුට වීසා..
    Mona reddakatada ban UK inna ganiyek ta lankawe subs, ekita UK subs 10000 k watinawa lankawe 100K sub walata wada...
    ------ Post added on Aug 11, 2022 at 12:04 PM
     
    • Like
    Reactions: chirantha19890821