අඩේ පවු බන්. පයියත් උස්සන් එච්චර දුරක් ගියාද? උඹට කාවද සැක එළකිරියේ? 
යකෝ TG video call එකක් ගන්න එපැයි.
------ Post added on Jul 23, 2025 at 5:53 AM

ටෝක් විතරයි බස් කොන්දොස්තර කෙනෙක් තරම්වත් ලොජික් නෑIQ 160 lu![]()
සතියක් තිස්සෙ සත පහක් වියදම් නොකර රට වටේම travel කරලා, හොඳම hotel වලින් කාලා, අැඳුම් පැළඳුම් අරන්, ලස්සන කෙල්ලෙක්ට fuck කරන ගමන් සතියක්ම නිදහසේ ජොලියෙ ඉන්න එක කොහොම චාන්ස් එකක්ද කියලා නිකමට හිතපන්කො.

Mama muta kiuwe na adum aran denawa kiyala. Eka u athin dagattu ekak
high IQ nisa eka auto add karaganna athiMama muta kiuwe na adum aran denawa kiyala. Eka u athin dagattu ekak![]()

Meka bump karanna epa. Paw nehigh IQ nisa eka auto add karaganna athi![]()
Uba etakota mu thread eka dala awruddakata witara passeda muta prank eka ubai kale kiyala kiwwe?Meka bump karanna epa. Paw ne
හොඳට බාගෙන එහෙම ගියාදහපෝ තොපි නම්. තකහනියක් දෙහිවල අාවා.
දැන් අාපහු යන ගමන්.
දන්නෙ නැති උන්ට මෙන්න story එක. එකෙක් මට telegram එකෙන් මෙසේජ් එකක් දැම්මා. කිව්වෙ සුද්දියෙක් එනවා මාව එක්කගෙන සතියක් රට වටේම යන්ඩ.
මෙන්න මේකෙ සම්පූර්ණ විස්තරයක් තියෙනවා.
https://elakiri.com/threads/branding-case-study-mr-cockzilla--දැන්-europe-වලින්-කෙල්ලො-එනවා-මාව-රට-වටේ-traveling-plus-sexual-partner-විදිහට-එක්කගෙන-යන්න-
.2090291/
ඔන්න ඉතින් අද සෙට් වෙන්න කියලා එන්න කිව්වා දෙහිවලට. මාත් ගොනා වගේ අාවා. මුලින් කිව්වෙ යන ගමන් pick up කරන්නම් කියල. පස්සෙ වැරදිලා apartment එකටම ගෙනත් දැම්මා කියල location දාලා එන්න කිව්වා. පුළුවන් නම් කන්න මොනවා හරිත් අරන් එන්න කිව්වා. හැබැයි වෙලාවට ගත්තෙ නෑ. අාවම pickme හරි uber eat හරි දාමු කියල කතා වුණා. වැඩි දුරක් නැති නිසා මාත් අැවිදගෙන ගියා ඉතින්.
දාපු තැනටම ගිහින් බලනකොට තමයි එහෙම කෙනෙක් දන් නෑ කිව්වෙ. හැබැයි ඉතින් call කරාම එළකිරියෙ කියලා කිව්වා. Prank එකක් කියලා අාපහු යන්න, රෑට thread එකක් දාන්නම් කිව්වා. මාත් ඉතින් දැන් අැවිදගෙන අායෙ යන ගමන් වෙන වැඩක් නැතිවට කතාව ලියල දානවා.
බලාපොරොත්තු කඩ වුණාට එච්චර අැරියස් එකක් තියෙන උන් ඉන්න එක ගැන සතුටුයි ඉතින්.
දැන් අැවිදගෙන අායෙ යන ගමන්.
![]()
OwUba etakota mu thread eka dala awruddakata witara passeda muta prank eka ubai kale kiyala kiwwe?![]()
ඊයා යකෝ. උබ ගොබ්බයෙක්නේ ලොරි ටෝක් දුන්නට මේකේහපෝ තොපි නම්. තකහනියක් දෙහිවල අාවා.