සුද්දී

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අම්බානක් නිදිමතයි බන්. එත් මේ සුද්දී මට නිදියන්න දෙන්නේ නැහැ. කොයි වෙලාවෙත් ස්කය්ප් එකේ ප්‍රශ්නම අහනවා.
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
දැන් අපෙන් මොකක්ද වෙන්න ඕනේ ? සුද්දිගේ skype ඒක දීල උබ නිදා ගන්න පලයන් මං වැඩේ ඇදගෙන යන්නන් !


එලම කිරි එත් වැඩ ටික නොකලොත් ඒකී මට අනිද්දා සල්ලි දෙන්නේ නැහැ. එහෙම උනොත් හුලන් තමයි මට. දැන් ඉතින් තේ කහට ගගහා වැඩ කරනවා.
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Mattie-Krall-01_iPhone_m.jpg
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පායන්න සද මිදුමේ
ඇයි ඉන්නෙ සැගවි සදේ
හිනහෙන්න මේ නිල් විලේ
ඔබ ඉන්නෙ කොහෙදෝ ප්‍රියේ
 

Dilbaiya

Member
Aug 11, 2015
88
21
0
පායන්න සද මිදුමේ
ඇයි ඉන්නෙ සැගවි සදේ
හිනහෙන්න මේ නිල් විලේ
ඔබ ඉන්නෙ කොහෙදෝ ප්‍රියේ

සිරාවටම .....!
මොකද දන්නේ නෑ තවම පරක්කු


:lol::lol::lol::lol::lol:
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අදනම් සුද්දීගෙන් වදයක් නැහැ. සුද්දී අද ට්‍රිප් එකක් ගිහින් . ඒඋනට හෙට වෙනකොට ඔක්කොම ඉවර කරන්න කිවුවා.
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    අදනම් සුද්දීගෙන් වදයක් නැහැ. සුද්දී අද ට්‍රිප් එකක් ගිහින් . ඒඋනට හෙට වෙනකොට ඔක්කොම ඉවර කරන්න කිවුවා.

    හ්ම්ම් .. එහෙනං හෙට නිදි පෙත්තක් ගහල බුදියගනින් .. වැඩ ටික කරගන්න හුඟක් වෙලා හම්බෙයි එතකොට :yes:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හ්ම්ම් .. එහෙනං හෙට නිදි පෙත්තක් ගහල බුදියගනින් .. වැඩ ටික කරගන්න හුඟක් වෙලා හම්බෙයි එතකොට :yes:


    ලංකාවේ උන් හොඳයි බන් මිනිස්සුන්ගේ අමාරු කම් තේරෙනවා. සුද්දන්ට අපේ දුක තේරෙන්නේ නැහැ බන්.