සුද්දෙක් ලංකාවේ පාමසි ගැන කියපු කතාවක්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    diazepam gahannath patan gaththa kattiya.

    prednisolone nikan gaththu pharmacyen mata allegra denna ba kiwwa. :rofl:
    pharmacy nama delete kara onna:P
    :P:P:P

    b7fer.jpg

    උබ කියනකොටම ම මේ රැ බේත් වේල බොන්න ගියා විතරයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ow aniwa ... prescription nathuwa beheth dena eke negative side eka godak wadi positivs walata wada...
    නිතර දෙවේලේ එන වයසක එකෙකුට (මම වගේ ) ඔන්න දුන්නට කමක් නැ. කොල්ලොන්ට නම් දෙනකොට බයානකයි. මේ ලගදි මට එකෙක් අහු උනා වැව රවුමේ. පාත්තයෙක් වගේ ඌ ජෙල් පැකට් එකක් කනවා. මාර් යකෙක් ඌ. ඔලුවේ ගාන ජෙල් එකත් කනවා.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නිතර දෙවේලේ එන වයසක එකෙකුට (මම වගේ ) ඔන්න දුන්නට කමක් නැ. කොල්ලොන්ට නම් දෙනකොට බයානකයි. මේ ලගදි මට එකෙක් අහු උනා වැව රවුමේ. පාත්තයෙක් වගේ ඌ ජෙල් පැකට් එකක් කනවා. මාර් යකෙක් ඌ. ඔලුවේ ගාන ජෙල් එකත් කනවා.

    ඊයා :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Eka nam duppath kama bn...
    Gal bothale 1500ne..
    Ithin math wenna ona eka aduwata mona jarawa hari aragena math wenawa..
    eeya... jel kohoma kanwada manda...:eek:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජොනී බට්ට;22072400 said:
    ඊයා :baffled::baffled:

    Eka nam duppath kama bn...
    Gal bothale 1500ne..
    Ithin math wenna ona eka aduwata mona jarawa hari aragena math wenawa..
    eeya... jel kohoma kanwada manda...:eek:
    ඔන්න ඔකයි රටේ තත්වේ මචන්. අතීශය බයානකයි. මේවා කියන එකත් හොද නැ. නමුත් ඇත්ත. මේ කියන මනුස්සයත් වැඩ කලේ මීගමුව ඉස්පිරිතාලේ. ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් කෙනෙක්. මූට කසිප්පු හැර විස්කි බ්‍රැන්ඩි ගැහුවට වදින්නේ නැ. අන්තිමට කසිප්පුත් වදින්නේ නැ ති ගානට අවා. මොකද බැලින්නම් මූ හොස්පිටල් එකේන් සර්ජිකල් උස්සලා සේලයින් සැන්ටින් කරලා බිලා. ඔහොම උනුත් ඉන්නව බන්.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හැම එකේම ඔහොම බෑ සුදු පුටා.
    උඹ සුද්දා නිසා දීලා තියෙන්නේ,
    ලංකාවේ auditors ලා හෙළ-කළු උන් වෙන්න ඇති! ලොල්. :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    viagra wage ewath lankaawe pharmacy walin over-the-counter ganna puluwanda bung? danne nathi nisa ahanne

    Viagra otc drug ekak nemei lankawe legally...
    Eth samahara pharmacy wala denawa...
    ඔය නාකි යක්කු ගහන්නේ. ෆාමසිවල එලියෙම තියෙනවා ගොඩ වෙලාවට. ඔකේ මොකක්ද බන් වෙන්නේ සිරාවටම.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය නාකි යක්කු ගහන්නේ. ෆාමසිවල එලියෙම තියෙනවා ගොඩ වෙලාවට. ඔකේ මොකක්ද බන් වෙන්නේ සිරාවටම.

    වැඩි වෙලාවාක් නැගල තියනවලු බං.... pressure වැඩි වෙන නිසා වෙන්න ඇති prescription ඕන....
    නාකි උන් විතරක් නෙමෙයි බන් තරුනුනුත් ගන්නව, පැය ගණන් බඩු ගහන්න මෝල් අමාරුව තියන උන්.. :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වැඩි වෙලාවාක් නැගල තියනවලු බං.... pressure වැඩි වෙන නිසා වෙන්න ඇති prescription ඕන....
    නාකි උන් විතරක් නෙමෙයි බන් තරුනුනුත් ගන්නව, පැය ගණන් බඩු ගහන්න මෝල් අමාරුව තියන උන්.. :baffled:
    අම්මට සිරි. අර මොකාද මකුලුවෙක් කැවා වගේ තියෙයි. ඔය ට්‍රොපිකල් රටවල කැලේ ඉන්නවලු මකුලුවෙක් ඌ කැවම අහවල් එකනගිනවලු බහින්නෙම නැහැලු. බේත් ගන්න ඔනලු බස්සන්න. මට ඒ මකුලුවගේ නම මතක නැනේ. :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්මට සිරි. අර මොකාද මකුලුවෙක් කැවා වගේ තියෙයි. ඔය ට්‍රොපිකල් රටවල කැලේ ඉන්නවලු මකුලුවෙක් ඌ කැවම අහවල් එකනගිනවලු බහින්නෙම නැහැලු. බේත් ගන්න ඔනලු බස්සන්න. මට ඒ මකුලුවගේ නම මතක නැනේ. :P

    Brazilian wandering spider (Phoneutria nigriventer).

    https://www.livescience.com/4429-natural-viagra-spider-bite-erection.html

    උට කියල හැබැයි ගානට විදගන්න ඕනේ හැබැයි වැඩි උනොත් දෙල් වෙන්ව...:P
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P:P

    ටහිකෙන අයිටම් නේ.. අම්මපා මුන් දෙතුන් දෙනෙක් ගෙනත් විශ පැකට් කලා නම් බඩු පොට් එකක් ලග. ඒත් සල්ලි.

    මුගේ විස අරගෙන නගින්නේ නැති උන්ට බෙහෙත් හදන්න යනවලු....:D
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    Viagra otc drug ekak nemei lankawe legally...
    Eth samahara pharmacy wala denawa...

    onama ekaka denawa ban oya harcourts wage ewa arenna. maara dangerous drug ekak. heart eka speed wenawa apita danennathuwa kiyala mama kiyewwa kohe hari. hutas gaala yanakan dannathilu.
    eth ewath dan thiyenne indian ewa.original viagra tablet ekak rs 650k 700k da koheda. indian ewa 100 ta aduyi. mata kiwwe kalubovila healthcare pharmacy eke issara wada karapu eka.

    anika thamayi ewwa gahanne docek kiwwoth 25mg walinlu ape un gaththu gaman 50mg, 100mg. anika oo kiwwa godak tharuna kollo gannawa kiyala.