diazepam gahannath patan gaththa kattiya.
prednisolone nikan gaththu pharmacyen mata allegra denna ba kiwwa.
pharmacy nama delete kara onna![]()



උබ කියනකොටම ම මේ රැ බේත් වේල බොන්න ගියා විතරයි..
diazepam gahannath patan gaththa kattiya.
prednisolone nikan gaththu pharmacyen mata allegra denna ba kiwwa.
pharmacy nama delete kara onna![]()



නිතර දෙවේලේ එන වයසක එකෙකුට (මම වගේ ) ඔන්න දුන්නට කමක් නැ. කොල්ලොන්ට නම් දෙනකොට බයානකයි. මේ ලගදි මට එකෙක් අහු උනා වැව රවුමේ. පාත්තයෙක් වගේ ඌ ජෙල් පැකට් එකක් කනවා. මාර් යකෙක් ඌ. ඔලුවේ ගාන ජෙල් එකත් කනවා.Ow aniwa ... prescription nathuwa beheth dena eke negative side eka godak wadi positivs walata wada...
නිතර දෙවේලේ එන වයසක එකෙකුට (මම වගේ ) ඔන්න දුන්නට කමක් නැ. කොල්ලොන්ට නම් දෙනකොට බයානකයි. මේ ලගදි මට එකෙක් අහු උනා වැව රවුමේ. පාත්තයෙක් වගේ ඌ ජෙල් පැකට් එකක් කනවා. මාර් යකෙක් ඌ. ඔලුවේ ගාන ජෙල් එකත් කනවා.


නිතර දෙවේලේ එන වයසක එකෙකුට (මම වගේ ) ඔන්න දුන්නට කමක් නැ. කොල්ලොන්ට නම් දෙනකොට බයානකයි. මේ ලගදි මට එකෙක් අහු උනා වැව රවුමේ. පාත්තයෙක් වගේ ඌ ජෙල් පැකට් එකක් කනවා. මාර් යකෙක් ඌ. ඔලුවේ ගාන ජෙල් එකත් කනවා.

ජොනී බට්ට;22072400 said:
ඔන්න ඔකයි රටේ තත්වේ මචන්. අතීශය බයානකයි. මේවා කියන එකත් හොද නැ. නමුත් ඇත්ත. මේ කියන මනුස්සයත් වැඩ කලේ මීගමුව ඉස්පිරිතාලේ. ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් කෙනෙක්. මූට කසිප්පු හැර විස්කි බ්‍රැන්ඩි ගැහුවට වදින්නේ නැ. අන්තිමට කසිප්පුත් වදින්නේ නැ ති ගානට අවා. මොකද බැලින්නම් මූ හොස්පිටල් එකේන් සර්ජිකල් උස්සලා සේලයින් සැන්ටින් කරලා බිලා. ඔහොම උනුත් ඉන්නව බන්.Eka nam duppath kama bn...
Gal bothale 1500ne..
Ithin math wenna ona eka aduwata mona jarawa hari aragena math wenawa..
eeya... jel kohoma kanwada manda...![]()

viagra wage ewath lankaawe pharmacy walin over-the-counter ganna puluwanda bung? danne nathi nisa ahanne
viagra wage ewath lankaawe pharmacy walin over-the-counter ganna puluwanda bung? danne nathi nisa ahanne
ඔය නාකි යක්කු ගහන්නේ. ෆාමසිවල එලියෙම තියෙනවා ගොඩ වෙලාවට. ඔකේ මොකක්ද බන් වෙන්නේ සිරාවටම.Viagra otc drug ekak nemei lankawe legally...
Eth samahara pharmacy wala denawa...
ඔය නාකි යක්කු ගහන්නේ. ෆාමසිවල එලියෙම තියෙනවා ගොඩ වෙලාවට. ඔකේ මොකක්ද බන් වෙන්නේ සිරාවටම.

අම්මට සිරි. අර මොකාද මකුලුවෙක් කැවා වගේ තියෙයි. ඔය ට්‍රොපිකල් රටවල කැලේ ඉන්නවලු මකුලුවෙක් ඌ කැවම අහවල් එකනගිනවලු බහින්නෙම නැහැලු. බේත් ගන්න ඔනලු බස්සන්න. මට ඒ මකුලුවගේ නම මතක නැනේ.වැඩි වෙලාවාක් නැගල තියනවලු බං.... pressure වැඩි වෙන නිසා වෙන්න ඇති prescription ඕන....
නාකි උන් විතරක් නෙමෙයි බන් තරුනුනුත් ගන්නව, පැය ගණන් බඩු ගහන්න මෝල් අමාරුව තියන උන්..![]()

අම්මට සිරි. අර මොකාද මකුලුවෙක් කැවා වගේ තියෙයි. ඔය ට්‍රොපිකල් රටවල කැලේ ඉන්නවලු මකුලුවෙක් ඌ කැවම අහවල් එකනගිනවලු බහින්නෙම නැහැලු. බේත් ගන්න ඔනලු බස්සන්න. මට ඒ මකුලුවගේ නම මතක නැනේ.![]()

Brazilian wandering spider (Phoneutria nigriventer).
https://www.livescience.com/4429-natural-viagra-spider-bite-erection.html![]()


ටහිකෙන අයිටම් නේ.. අම්මපා මුන් දෙතුන් දෙනෙක් ගෙනත් විශ පැකට් කලා නම් බඩු පොට් එකක් ලග. ඒත් සල්ලි.

අප්ප.. සැහෙන ඩිමාන්ඩ් එකක් හිටියි ඒකට නම්.මුගේ විස අරගෙන නගින්නේ නැති උන්ට බෙහෙත් හදන්න යනවලු....![]()
denawa ban gam wala pharmacy wala. oya podi town wala pharmacy wala thiyana ona ekak ganna puluwan.
![]()


![]()
උබ කියනකොටම ම මේ රැ බේත් වේල බොන්න ගියා විතරයි..
Viagra otc drug ekak nemei lankawe legally...
Eth samahara pharmacy wala denawa...