සුද්දෙක් වගේ ඉංග‍්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න

Udenit

Junior member
  • Sep 23, 2020
    35
    60
    18
    English kiyanne batahira yatathwijitha baashaawak. Japan, china wage kawadaawath english use karanne nah. Api wahallu wage english igena gannawa.
    නිකං හිතන්න ඉංග‍්‍රීසි භාෂාව උගත් අපේ අය කී ලක්ෂයක් විදේශ රටවල රැුකියා කරනවද? හැබැයි තමන්ගෙ භාෂාව විතරක් කතා කරන අය ඉන්න රටවල ඉපදුනා නං එහෙම චාන්ස් එකක් නෑ නේද?
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    Ai apita bari japan, china , korea wage ape baashawen hama dema karann?? Ai api wena unge magul baashawal igena ganne. Sinhala kiyanne awrudu 2500k thisse thyena baashawak.
    ow bn eka tamai mat kiyanne.. oka widesha kumatranayak