සුද්දේක් හෙට්ටු කරනවා!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ඇයි බං වෙලෙන්දො අවස්ථාවක් ලැබුණ හැටියෙ මිනිස්සුන්ව හූරං කන්නෙ
සාධාරණ වෙළදාමක් කරන්ඩ බැරි ඇයි ?

ඕක ඔයාට හරියටම ඉගෙන ගන්ඩ ඕනේ නං මාක්ස් ගේ දාස් කැපිටාල් කියවන්න.