සුද්දොත් එක්ක interact වෙද්දි !

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,539
    6,390
    113
    සුද්දොත් එක්ක interact වෙද්දි උන් indian කියලා හිතන prevent එක කරගන්නෙ කොහොමද?

    ඉස්සරට වඩා දැන් එවුන් මම ඉන්දියන්කාරයෙක් කියලා හිතනවා වැඩී. උබලටත් එහෙම දෙයක් වෙනවා කියලා තේරෙන්නෙ නැද්ද?

    ඉහේ ඉදන් සිංහලේ කියලා ගහගෙන ඉන්න එක ද උබලා කරන්නෙ
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    Eka ithin ehema hithana gon unge prashnayak ne.

    Umba gana hame paata anuwa ehema kiwwoth unwa nagenahira yurope rataka, latin rataka (un akamathi ratak hithapan) ekek kiyala hithanawa kiyapan. Ekama logic eka ne. Checkmate.
     
    • Like
    Reactions: elektro

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    සුද්දොත් එක්ක interact වෙද්දි උන් indian කියලා හිතන prevent එක කරගන්නෙ කොහොමද?

    ඉස්සරට වඩා දැන් එවුන් මම ඉන්දියන්කාරයෙක් කියලා හිතනවා වැඩී. උබලටත් එහෙම දෙයක් වෙනවා කියලා තේරෙන්නෙ නැද්ද?

    ඉහේ ඉදන් සිංහලේ කියලා ගහගෙන ඉන්න එක ද උබලා කරන්නෙ
    එහෙම sri lankan කියලා විශේස තැනක් තියනවද බන්. අපේ උන් හීන මානෙට හදාගත්ත මනස්ගාතයක් කියලා මට හිතෙන්නේ. මට නම් තේරෙන හැටියට කොයි south asian එකා දිහත් එකම විදියට තමයි බලන්නේ.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,162
    2,703
    113
    මන් ගොඩක් US ප්‍රොජෙක්ට් ටීම් එක්ක වැඩ කරනවා. ඇත්තටම උන් ග්‍රේට්. අපේ උන් ලොරි ටෝක් දුන්නට වැඩක් දුන්නම අබරෙනවා. උන් සද්ද නැතුව ගේම දෙනවා. මාත් එක්ක ගොඩක් ක්ලොස්ලි වැඩ කරනවා ඉන්ටෙල් එකේ LGA එක හදපු ටීම් එකේ ඩයල් එකක්. දැනුම් සාගරයක්.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,833
    3,295
    113
    38
    @ katubedda
    අපිව දකින ඔනි එකෙක්ට හිතෙන්නෙ අපි ඉන්දියන් කියලා තමයි මචං. සමහරවෙලාවට මමත් සිංහල කියලා හිතං ඉංදියන් උන් එක්ක කතා කරලා තියෙනවා. අපේ බොඩි ශේප් එක නිසා තමයි ඉතින් එහෙම හිතෙන්නේ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මන් ගොඩක් US ප්‍රොජෙක්ට් ටීම් එක්ක වැඩ කරනවා. ඇත්තටම උන් ග්‍රේට්. අපේ උන් ලොරි ටෝක් දුන්නට වැඩක් දුන්නම අබරෙනවා. උන් සද්ද නැතුව ගේම දෙනවා. මාත් එක්ක ගොඩක් ක්ලොස්ලි වැඩ කරනවා ඉන්ටෙල් එකේ LGA එක හදපු ටීම් එකේ ඩයල් එකක්. දැනුම් සාගරයක්.
    උබ කියන්නෙ ඉන්දියන් උන්ද?
    මාත් එක්ක වැඩ කරපු indian උන් ඉන්නවා පට්ට quality.
    විශෙශෙන්ම Pune, Karanataka, Hydrabadh උන් එහෙම හෙන quality. Kulkatta උන් නම් අවුල් වගේ. සුද්දන්ට එච්චර පුකේ අමාරුවක් නෑ සින්හල උන් පට්ට කියලා හිතාගන්න.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,162
    2,703
    113
    උබ කියන්නෙ ඉන්දියන් උන්ද?
    මාත් එක්ක වැඩ කරපු indian උන් ඉන්නවා පට්ට quality.
    විශෙශෙන්ම Pune, Karanataka, Hydrabadh උන් එහෙම හෙන quality. Kulkatta උන් නම් අවුල් වගේ. සුද්දන්ට එච්චර පුකේ අමාරුවක් නෑ සින්හල උන් පට්ට කියලා හිතාගන්න.
    සුද්දෝ. රෙසිස්ට් උන් ඉන්නවා. එත් මට සෙට් වෙලා තියෙනවා සිරා පොරවල්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Joe Biden Mask GIF by NBC
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,971
    2,156
    113
    ලංකාවෙ english 90% accents අන්තිමයි..
    උදා. හර්ෂ ද සිල්වා, රනිල්
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    එහෙම sri lankan කියලා විශේස තැනක් තියනවද බන්. අපේ උන් හීන මානෙට හදාගත්ත මනස්ගාතයක් කියලා මට හිතෙන්නේ. මට නම් තේරෙන හැටියට කොයි south asian එකා දිහත් එකම විදියට තමයි බලන්නේ.
    Indians lata thiyana reputation eka echchara honda ne. Ithin api indian nowana tharamata hondai. E madiwata un thel ehema ganawa bn patta amarui smell eka.
     
    • Wow
    Reactions: Amew