සුද්දොත් එක්ක interact වෙද්දි !

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,945
    113
    ලංකාවෙ අයට පෙනුමෙන් English, Irish, German, Swedish අදුනගන්න බැ වගෙම තමයි , වෙනත් ජාතීන් ට අපිව වෙන්කරල අදුනගන්න අමාරුයි, ප්‍රධාන වශයෙන්ම structure/ body shape, skin/ hair color එක අනුව Indian, Asian, Chinese, Japanese, African ,Hispanic and South Americans' විදියට තමයි යුරෝපයේ හා උතුරු ඇමරිකාවෙ මිනිස්සු අනිත් අයව දකින්නෙ
     
    • Like
    Reactions: Mr.dark

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ගෑනියෙක් වෙලා ඉදල පොන්නයෙක් උනා දැන් සුද්දෙක් වෙන්න ඕනලු 🙄