සුද්දොත් ගෑස් පෝළිමේ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,943
    68,363
    113
    තෝ එහෙනම් රටට පනින විදිය ගැන අහලා එක්ස්පැට් ෆෝරම් එකේ ත්‍රෙඩ් දාගෙන පුක දීගෙන අඩන්නේ සුද්දොන්ගේ ලොකු නිසා නෙමෙයිද?
    Ai ban dana dan trap ekata ahu wenne ubala ayyoooo:lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    පෝලිං ටුවරිසම්

    මේ වචනෙ උබලා දැකලා තියා අහලා වත් නැති උනාට රට රාජ්ජ වල ඇවිදපු කෙනෙක් හැටියට මේ වගේ අලුත් සංකල්ප අපේ රටට හඳුන්වලා දෙන එකට තමා නන්දසේන මහත්තයො අපි හරි ආස.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,085
    113
    තෝ එහෙනම් රටට පනින විදිය ගැන අහලා එක්ස්පැට් ෆෝරම් එකේ ත්‍රෙඩ් දාගෙන පුක දීගෙන අඩන්නේ සුද්දොන්ගේ ලොකු නිසා නෙමෙයිද?
    kaa gassuna
     
    • Wow
    Reactions: NushenD

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    සුද්දෝ කොහොමත් දුෂ්කර රටවල් වලට එන්නෙ ඒ රටවල් වල ඉඳල උනුත් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න.
    සමහර එවුන් අප්‍රිකාවේ ගෝත්‍රිකයෝ ඉන්න පති වලට ගිහින් සතියක් විතර උන් එක්ක උන් වගේ ඉන්නවා.