සුද්දො කරපු සින්හල පරන සින්දු MAsh Up එක

පහර ඕයි මේක නම් 

පහර ඕයි මේක නම් 

පහර ඕයි මේක නම් 



උබ ඕක දැන්ද දැක්කේ .ඕක හෙන පරණ එකක්. දාලා විව්ස් වැඩක්නේ .
අනික ලංකාවේ සින්දුවිටරක් නෙවේ cultural sharing project එකක් විදිහට ඉගෙන ගන්න ළමයි ඉන්න හැම රටක්ම කවර් වෙන විදිහට .මියුසික් විඩියෝස් දාලා තියෙනවා.දන්නේ නැතිනම් මෙතනින් බලා ගන්න.
https://www.youtube.com/user/BerkleeCollege/playlists?shelf_id=18&sort=dd&view=50
![]()

නියමයි, සින්දුව කියන කොල්ලා ඉන්දියන් ද?![]()