සුද්දො කරපු සින්හල පරන සින්දු MAsh Up එක

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    උබ ඕක දැන්ද දැක්කේ .ඕක හෙන පරණ එකක්. ඕක දාලා උබේ චැනල් එකට විව්ස් ගන්න වැඩක් නේ ඔය කරන්නේ.
    අනික ලංකාවේ සින්දුවිටරක් නෙවේ cultural sharing project එකක් විදිහට ඉගෙන ගන්න ළමයි ඉන්න හැම රටක්ම කවර් වෙන විදිහට .මියුසික් විඩියෝස් දාලා තියෙනවා.දන්නේ නැතිනම් මෙතනින් බලා ගන්න.
    https://www.youtube.com/user/BerkleeCollege/playlists?shelf_id=18&sort=dd&view=50

    :angry::angry::angry:
     
    Last edited:

    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    උබ ඕක දැන්ද දැක්කේ .ඕක හෙන පරණ එකක්. දාලා විව්ස් වැඩක්නේ .
    අනික ලංකාවේ සින්දුවිටරක් නෙවේ cultural sharing project එකක් විදිහට ඉගෙන ගන්න ළමයි ඉන්න හැම රටක්ම කවර් වෙන විදිහට .මියුසික් විඩියෝස් දාලා තියෙනවා.දන්නේ නැතිනම් මෙතනින් බලා ගන්න.
    https://www.youtube.com/user/BerkleeCollege/playlists?shelf_id=18&sort=dd&view=50

    :angry::angry::angry:

    Pahara Bro.. Thanks 4 da Link :love:
     
    Last edited: