සුද්දෝතමතුමා අපිට එපා

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මම කතෝලික...කතෝලික ආගමේ අය අන්‍යාගමික අයව අගමට හරවන්නේ නැ..එහෙම කරන්නේ තමන්ගේ වාසියට හදාගත්ත අගම් කැලි අදහන එවුන්.ඒ කතෝලික ආගම නෙමේ..කතෝලික ආගම එවුන්ව පිලිගන් නැ.....කතෝලික අය එහෙම නැ...ආගම හරියට අදහන කිසිම කෙනෙක් අනික් ආගමකට ගරහන්නේ නැ..එක බුදුන් වහන්සේත් කියල තියෙනවා...ජේසුස් වහන්සේත් කියල තියෙනවා...මේ වගේ එවුන් ඒ කලේ හිටියනං අද බෞද්ධ ආගම ලංකාවේ නැහැ...ඉස්සෙලම බුදුන්වහන්සේට ගරු කරපන්..ඊට පස්සේ ඉබේම අනික් ආගම වලට ගරු කරයි..... ඉස්සෙලම ආගම ගැන ඉගෙනගනින්....නියම බෞධ්ධයා සහා කතෝලිකයා,,,නැත්තන් හින්දු බැතිමතා අනික් ආගම වලට ගරු කරනවා.....බොරුවට ආගම අදහන එවුන් තමා මේ වගේ හැසිරෙන්නේ...උබටලට සුවර්ගයත් නැ...නිවන් දකින්නත් බහැ....

    මචන් මන් ඔයාව QUOTE කරලා පෙන්නුවේ ඔයාගේ කතාව ඇත්ත නිසා...ඇමසින්ට තමාබැන්නේ..බැන්නෙත් නැ..පව් කවුරු හරි නොදන්නා කෙනෙක්නෙ....:sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    Quote:
    Originally Posted by anuraw123
    ඔන්න ඉතින් ආගමි භෙද භිීශනය පටන් ගත්තා...පාප් වහන්සේ අඩිය තිබිබා විතරයි..අමිමපා මෙිවාට අර වචනේ මතක්වෙනවා...:growl::growl::growl::growl::growl::no::no::no:

    බොල.. මොන ආගමෙිත් කියන්නෙ එකම දේ...හොදින් හටපල්ලා නැත්තමි අපායට පල...මමත් බුද්ධාගමෙි තමයි බං.. කෙනෙක් හින්දු අරයා මුස්ලිමි මෙයා දෙමල , ක්‍රිස්තියානි කියලා භෙද කරලා බෙදන්නද යන්නේ මරා කරන්න හැදුවා වගේ.. ඔක්කොම ලේ මස් ඇට තියෙන එකම මිනිස්සුයි ඉන්නෙ මෙි ලොකේ.. පුලුවන්නමි මම ඔය හැම ආගමක් ම මම අදහනවා බන්..මොඩයා..!ආවා මෙතන භෙද වපුරන්න.. උන් ඇවිල්ලා යන දිහාකට යයි... ලමයින්ට එහේම ඔය ගතිය අරින්න එපා..නැතතමි මෙි රට ලෝකේ දෙන්න උන්ටයි, කාටවත් ඉතුරැවෙන්නෙ නැහැ ඉස්සරාට..ඔින එකෙක් ඔීන ආගමට බුද්ධාමට හැරිචච දෙන්....ආගමි වලට අපහස කරන්න එපා..ඔයාට පායට යන්න ඔය වචන ටික ඇති..:no: ආගම නොවෙි මෙතන ප්‍රශ්නේ මිනිස්සුයි...මිනිස්සුන්ගේ ගතිගුනයි හදාගන්න ඔිනේ ,ආගම තියෙන්නෙ බලෙන් දෙන්නවත් ගන්නවත් හරවන්නවත් නොවෙි භේද ඇති කරන්න නොවෙි.. ,හැමදේම අතහැරලා, සතුට සාමයෙන් එකමුතුවෙන් ඉන්නයි, රට ජාතිය පරපුර සංස්කාතිය රැක යහපත් ව ජිවත්වෙන්නයි මනිසාට..පිහිට වෙන්න..ප්‍රේම කරන්නයි..ඒවා හැදිලා තියෙන්නෙ...දැනගන්නවා මරා කරන්න හදපු දේ අපි වෙන්න ඉඩ තියන්නෙ නැහැ..මරාටත් කරන්න ඉඩතියන්නෙ නැහැමයි..අපිට කොයි ආගමත්,ජාතියත්,කුලයත්,දෙමල,මුස්ලිමි,ඇමරිකාවත් චීනයත්,ඉන්දියාවත්, මිනස්සුත් එකයි...:yes:

    සැබැ බෞදධයා අන්‍ය ආගමි වලට ගරැ කරන්නේය..:yes:

    තරහ වෙන්න ඔිනෙ නැහැ මම ඇත්ත කාවිවෙි..:yes::):cool:



    සම්පුර්ණයෙන් ම වැරදි මචන් මොන ආගමත් එක ම දේ උගන්වන්නේ නැත. විශේෂයෙන් ම බුදුදහම අසමසමය

    මොන ආගමේත් එකම දේ උගන්වනවා නම්,
    බයිබලේ මේ කරුණු සදහන් විය යුතුය,

    1.)ත්‍රි ලක්ෂණ
    2.)චතුරාර්ය සත්‍ය
    3.)ආර්ය අෂ්ටාංගික මාර්ගය
    4.)සමථ හා විදර්ශනා භාවනා
    5.)පංච උපාදානස්කන්ධය
    6.)සතර සතිපට්ඨානය
    7.)පින හා කුසලය
    8.)පුනුරුත්පත්තිය (පුනර්භවය නොවේ එනම් ,)
    9.)අනාත්මභාවය
    10.)ප්‍රඥාව (බුද්ධිය නොවේ)
    11.)සර්වබලධාරී

    සහ තවත් බොහෝ දේ ඇත. කුරානයේ වත්, බයිබලේවත්, බගවත් ගිතාවෙවත් හෝ අන්‍ය ආගමික ග්‍රන්තයකවත් මේ කිසිවක් අඩංගු වන්නේ නැත. අපාය, දිවය ලෝක තිබු පමණින් සියල්ල සමාන නොවේ.

    උබේ තර්කය තරයේ හෙලා දකිමි. බෞද්ධක් වශයෙන් අන්යආගමිකයන්ට අපහාස කිරීම මම ද පෞද්ගලිකව අකමැතිය මන්ද ඔවුන් පංච උපාදානස්කන්ධ සහිත සත්වයන් වන නිසා ය.


    Last edited by hide_spider; Today at 12:31 PM.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඔයාගේ කථාව ඇත්ත..ඒත් වැරදියට වටහගෙන ඔයා..මචං..මම හැම ආගමක්ම එකයි කිවිවෙි..ගැබුරට ධර්මය කියල දෙන්න බැරි හින්දා කෙටියෙන් කිවෙි..ඇමසන් කාරයට දොස් කිවිවවෙ ආගමට අපහස කලාට,අපි ආගම භෙද ඇතිකරගන්න අවශළු නැ කියලා..නැතුව මම කිවිවෙි බුද්ධර්මයට අනිත් ආගමි සමානයි තියලා නෙවෙි..බුද්ධ ධර්මය ගැන මට හොද අවාබා්ධයක් තියනවා..මොන ආගම වුනත් එකයි කියන්නෙ ,යහපත්ව හොදින් එකමුතුව ඉන්න කියන අර්ථය කියා දෙන්නයි..හැම ආගමක්ම එකම දේ උගනනවා කියලා කිවෙි න ැහැ මචං.බුද්ධධර්මය අසමසමයි එක දැනගෙනයි එහෙම ලිවාවෙි.:yes:.අන්තිමට අමසන් කාරයා අපිව අවුසසලා දැමිමා..:frown: සොරි කලබලේට ලියවිලා:yes: :sorry:

     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මචන් මන් ඔයාව QUOTE කරලා පෙන්නුවේ ඔයාගේ කතාව ඇත්ත නිසා...ඇමසින්ට තමාබැන්නේ..බැන්නෙත් නැ..පව් කවුරු හරි නොදන්නා කෙනෙක්නෙ....:sorry::sorry::sorry::sorry::sorry:

    Its ok macho...:):cool: