මම කතෝලික...කතෝලික ආගමේ අය අන්යාගමික අයව අගමට හරවන්නේ නැ..එහෙම කරන්නේ තමන්ගේ වාසියට හදාගත්ත අගම් කැලි අදහන එවුන්.ඒ කතෝලික ආගම නෙමේ..කතෝලික ආගම එවුන්ව පිලිගන් නැ.....කතෝලික අය එහෙම නැ...ආගම හරියට අදහන කිසිම කෙනෙක් අනික් ආගමකට ගරහන්නේ නැ..එක බුදුන් වහන්සේත් කියල තියෙනවා...ජේසුස් වහන්සේත් කියල තියෙනවා...මේ වගේ එවුන් ඒ කලේ හිටියනං අද බෞද්ධ ආගම ලංකාවේ නැහැ...ඉස්සෙලම බුදුන්වහන්සේට ගරු කරපන්..ඊට පස්සේ ඉබේම අනික් ආගම වලට ගරු කරයි..... ඉස්සෙලම ආගම ගැන ඉගෙනගනින්....නියම බෞධ්ධයා සහා කතෝලිකයා,,,නැත්තන් හින්දු බැතිමතා අනික් ආගම වලට ගරු කරනවා.....බොරුවට ආගම අදහන එවුන් තමා මේ වගේ හැසිරෙන්නේ...උබටලට සුවර්ගයත් නැ...නිවන් දකින්නත් බහැ....
මචන් මන් ඔයාව QUOTE කරලා පෙන්නුවේ ඔයාගේ කතාව ඇත්ත නිසා...ඇමසින්ට තමාබැන්නේ..බැන්නෙත් නැ..පව් කවුරු හරි නොදන්නා කෙනෙක්නෙ....





Last edited:





සොරි කලබලේට ලියවිලා