සුද්දෝ ඇත්තටම එනවද ඔය කියන තරම්.

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    2022 මුල් මාස දෙකට සාපේක්ෂව 2023 දී 3% ආදායම වැඩි. 🤔🤔
     
    • Haha
    Reactions: Xi Jinping

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    එනවා. අදායම ගැන කියන්න වෙන්නේ තව මාස කිහිපයක් ගියාම.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    2022 බන් පොන්නයෙක්නේ ජනාධිපති වෙලා හිටියේ
    දැන් ඉන්නේ රනිල් සර්, ළගින් යන කොට බයිඩන් කලිසමත් ගලවනවා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔව් බන් එනවලු සූ ගාල. සුද්දෝ කියනවලු කෙලින්ම කොළඹට එන්න බෑ ඒ නිසා මත්තලින් බැහැල මයින්ද මාතයගේ හයිවේ එකේ කොළඹට එන්න ඕනෙලු

    #කුහකනෑ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    එනව ඇති දැන්....,
    ගාල්ලෙනං ඉන්නව දැක්ක හෙනට ටුවරිස්ල....
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    සුද්දෝ මත්තලට විතරයි එන්නේ.
    අනිත් එයාපෝර්ට් වලට එන්න සුද්දෝ කැමති නෑ.
    උඹේ අම්මට පොලින් දාන්න වෙන්න ඇති
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    උඹේ අම්මට පොලින් දාන්න වෙන්න ඇති
    skeleton-meme.gif
     
    • Haha
    Reactions: Xi Jinping

    Similar threads