මේ දවස් වල පිටරටවල් වලින් ආපු ලංකවේ vlog කරන උන් වැහි වහලනේ. මගේ හිතේ 50කට වඩා ඉන්නවා. උන්ගෙන් අපේ රටට ගොඩක් හොදක් වගේම නරකත් වෙනවා.
මුත් මේ දවස් වල ලංකවේ vlog කරන German කාරයෙක්. මු පොඩි කාලෙකට ඇවිල්ල ආපහු ලංකවේ ලස්සන නිසා වීස දික් කරගෙන ඉන්න හිටපු එකෙක්. එත් දැන් රටේ තියන තත්වේ නිසා මුට ඉන්න එපා වෙලා. නිතරම කරන්ට් එක කපන නිසා මුට කිසි දෙයක් කරගන්න බැරිලු. ඉන්ටර්නෙට්, හොටෙල් රූම්ස් වල AC. කන්න යන ගොඩක් restaurant වහලලු..
තවත් vlog නොකරන සාමාන්‍ය සංචාරකයින් කලකිරීමෙන් දාපු FB පොස්ට් කීපයක්ම දැක්ක මම.
ඉතින් මේ වගේ දේවල් නිසා කොච්චර කරදර විදින විදේශිකයෝ ඇතිද?? මේ කරුමක්කාර පාලකයෝ නිසා යන්තම් ගොඩ එන සංචාරක ව්‍යාපාරයට ආපහු කෙල වෙන සීන් එක්ක තියෙන්නේ.

Last edited: