සුද්දෝ එන එක අඩුවෙයි ඉස්සරහට..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ දවස් වල පිටරටවල් වලින් ආපු ලංකවේ vlog කරන උන් වැහි වහලනේ. මගේ හිතේ 50කට වඩා ඉන්නවා. උන්ගෙන් අපේ රටට ගොඩක් හොදක් වගේම නරකත් වෙනවා.
    මුත් මේ දවස් වල ලංකවේ vlog කරන German කාරයෙක්. මු පොඩි කාලෙකට ඇවිල්ල ආපහු ලංකවේ ලස්සන නිසා වීස දික් කරගෙන ඉන්න හිටපු එකෙක්. එත් දැන් රටේ තියන තත්වේ නිසා මුට ඉන්න එපා වෙලා. නිතරම කරන්ට් එක කපන නිසා මුට කිසි දෙයක් කරගන්න බැරිලු. ඉන්ටර්නෙට්, හොටෙල් රූම්ස් වල AC. කන්න යන ගොඩක් restaurant වහලලු..
    තවත් vlog නොකරන සාමාන්‍ය සංචාරකයින් කලකිරීමෙන් දාපු FB පොස්ට් කීපයක්ම දැක්ක මම.
    ඉතින් මේ වගේ දේවල් නිසා කොච්චර කරදර විදින විදේශිකයෝ ඇතිද?? මේ කරුමක්කාර පාලකයෝ නිසා යන්තම් ගොඩ එන සංචාරක ව්‍යාපාරයට ආපහු කෙල වෙන සීන් එක්ක තියෙන්නේ.

     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,033
    113
    කොහොමත් රාජපක්ෂල යන්නේ අායෙත් ගන්න ඵකාට රට ගොඩගන්නම බැරිවෙන්න නැත්තටම නැති කරල තමා..ඵතකොට තමා නාමල්ට ජනපති වෙන්න ලේසි.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,954
    113
    It's not a major source of revenue anyway. Specially these youtube tourists are parasitic assholes who cause more harm to countries than good for youtube clicks with their sensational scam videos
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මං හිතන්නේ උ කිව්වේ 16,000/-


    එල.. මුගේ video කීපයකුත් මම බලල තියනව.
    කොහොමත් රාජපක්ෂල යන්නේ අායෙත් ගන්න ඵකාට රට ගොඩගන්නම බැරිවෙන්න නැත්තටම නැති කරල තමා..ඵතකොට තමා නාමල්ට ජනපති වෙන්න ලේසි.
    සිරාවට බන්.. මේ රට නම් විනාසයි දැන්. එත් මිනිස්සුන්ට ගානක් නැ වගේ ඉන්නවා පෝලිම් වල..

    It's not a major source of revenue anyway. Specially these youtube tourists are parasitic assholes who cause more harm to countries than good for youtube clicks with their sensational scam videos
    ඒ උනාට මු කියන දේ බොරු නෙවෙයි නේ බන්.
    ------ Post added on Mar 14, 2022 at 4:30 PM
     
    • Like
    Reactions: Any.key

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Ado elle idan waligama yanna 60000k gattane ban eka video ekaka. Prius ekak.

    අඩෝ සිරාවට?? එක නම් සුපිරි මරන් කෑමක්.. යකෝ 60000ක්?? කෝ link එක නැද්ද??

    මං හිතන්නේ උ කිව්වේ 16,000/-


    Ow unge inside joke ekak. 3 denagen ekek (Harry) thamai ride ekata pay karanne. ithin anith un denna Cab service dial ekata kiyala boruwata 60k kiyanawa. (Thats what i understood)
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඔය ඔක්කොම විජාතික කුමන්ත්‍රණ කාරයො
    ජෙප්පො තමා උන්ව ගෙන්නලා අවුස්සලා තියෙන්නෙ...
    ඒකට බලපන් අර උක්ක්‍රේන උදයන්ග cer
     
    • Haha
    Reactions: Thiefx and Kalegana

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කොහොමත් රාජපක්ෂල යන්නේ අායෙත් ගන්න ඵකාට රට ගොඩගන්නම බැරිවෙන්න නැත්තටම නැති කරල තමා..ඵතකොට තමා නාමල්ට ජනපති වෙන්න ලේසි.
    bump