අපි පීනන්න ගියාම අමුතු වෙහෙසක් එනවනේ.
අපි නිවැරදි ටෙක්නික් දන්නෙ නැති නිසාද?
අපි නිවැරදි ටෙක්නික් දන්නෙ නැති නිසාද?
Un awidinawane hodata. Lankawe ganu ehema balapanko. Parata bassama pena thanakata yannet pickme ekak dagena. Lankawe minissu hitanne payin yanawa kiyanne lajjawak kiyala. Suddo lankawata awat 2-3 km thanakata yanne payin. Richma un ehema na habayi unta siripade naginnat ba.Swimming විතරක් නෙවෙ. සුද්දො සුද්දියො සිරිපාදෙ යද්දි අපිව පාස් කරන් ගේමක් නැතුව නගිනවා . නැගල බහිනවත් එක්ක. උන්ගෙ ෆිට්නස් හොදයි.
Owa poddakwat genetics nemeyi. Thanikara lifestyle eke awul.Good genetics
ජුලියන් බෝලිං , දීපිකා චන්මුගම් එක්ක සාක් පිහිණුම් රන්පදක්කම් ඔක්කොම වගේ දිනන.ලංකාවේ ගොඩක් අය වතුරට බැහැලා නොගිලී ඉන්න බලන්නේ හරි ටෙක්නික් නැහෑ.. ඔය වැව් වල නාන එවුන්ට
හොද මම පොඩිකාලේ දැකලා තියෙනවා වැල්ලවත්තේ බීච් එකේ පීනනව මෙයා ඇවිදිනවටත් වඩා හෙමින් පීනන්නේ... පට්ට ටෙක්නික්
View attachment 269557
අපි පීනන්න ගියාම අමුතු වෙහෙසක් එනවනේ.
අපි නිවැරදි ටෙක්නික් දන්නෙ නැති නිසාද?
අපි නිවැරදි ටෙක්නික් දන්නෙ නැති නිසාද?
ජූලියන් ලොක්කා වැඩ්ඩෙක් .ස්විමින්ග් ක්ලාස් තියෙනව මෙයාගෙ.killer whale aquaticsලංකාවේ ගොඩක් අය වතුරට බැහැලා නොගිලී ඉන්න බලන්නේ හරි ටෙක්නික් නැහෑ.. ඔය වැව් වල නාන එවුන්ට
හොද මම පොඩිකාලේ දැකලා තියෙනවා වැල්ලවත්තේ බීච් එකේ පීනනව මෙයා ඇවිදිනවටත් වඩා හෙමින් පීනන්නේ... පට්ට ටෙක්නික්
View attachment 269557