සුද්දෝ දුඹුරු සමට අකමැතිද?

Sir Galahad

Active member
  • Nov 8, 2022
    110
    78
    28
    Godak un mama dakka kiyala thiyenawa suddo dumburu Samata akamathi kiyala. Meka aththa newe. Mama Europe Inna kale mage skin color ekata mara widihata compliment awe. Eka dawasak wayasaka suddek car park ekedi mage skin eka atha gawa lassanai kiya kiya. U nam gay porak wagei.🤣 Godak suddiyo kiwuwe mama exotic kiyala. Mama e dawas wala slayer kenek brown skin thiyagenath. Passe eka suddiyek kiwuwa exotic kiyanne compliment ekak newe kiyala. Ane manda e unata mage skin ekata mara attention ekak labune. 🤷 Habai me Europe wala. Anika brown skin godak hitiye nathi nisa mawa highlight wela penuna wenna puluwan. Australia USA nam thathwe kohomada danne Naha. E nisa ubala eka eka kiyana ewa ahala awul gahanna epa. baya nowi gammen rata palayalla. rata giyapu unge experiences kohomada brown skin ekata? mata nam kawadawath awulak wela naha. suddonta wada privileges labuna brown skin nisa.

    IMG_20221110_124610.jpg

    IMG_20221110_124459.jpg
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    බ්‍රව්න් ස්කින් අඩු කුලේ, සුදු හම තියන උන් තමයි උසස්, ආර්යන් වෙන්නේ
    ලෝකේ පළමු මිනිහා ලංකාවේ මිනිහගේ හමේ පාට.

    තල එළලු පාට මානවයාගේ පිරිසිදුම ගතිය නිරුපනය කරන පාට.

    ඉන් පසු මානවයා ලෝකේ විවිද දිසාවන්ට සංක්‍රමනය කරලා ගති වෙනස් කර ගන්නවා.

    සුදු, කළු සහ කහ කියන්නේ මේ වගේ විකුර්ති ගති න්රුපනය කරන හමේ පාට.

    මේක -> බුදුවරු ගේ පා පතුලේ උපතෙන් බිහි වන ලකුණක්.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ලෝකේ පළමු මිනිහා ලංකාවේ මිනිහගේ හමේ පාට.

    තල එළලු පාට මානවයාගේ පිරිසිදුම ගතිය නිරුපනය කරන පාට.

    ඉන් පසු මානවයා ලෝකේ විවිද දිසාවන්ට සංක්‍රමනය කරලා ගති වෙනස් කර ගන්නවා.

    සුදු, කළු සහ කහ කියන්නේ මේ වගේ විකුර්ති ගති න්රුපනය කරන හමේ පාට.

    මේක -> බුදුවරු ගේ පා පතුලේ උපතෙන් බිහි වන ලකුණක්.
    පලමු මිනිහා කිව්වෙ ?🤔