සුද්දෝ වට්ටපු කාසි 1700-1900

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලගදි දැක්ක නේ සුද්දගේ කාලේ පිගන් දෙකක් විකුනන්න ගිහින් ලංකාවේ පොලීසියෙන් arrest කලා. බලාගෙන සහෝදරයා. ලකේ පංකාවේ ඔක්කොම අනිත් පැත්තට වෙන්නේ.
    විඔසි පිඟන් කියල මචං ඉංග්ලිශ් ජොන්සන් බ්‍රදර්ස් ලගේ පිඟන් ස්ටිකර් එක ගහලා විකුණන ජාවරමක් නම් තියනවා..

    @001flyD mata 1790 coin eka denawa kiuwa.
    Thanks lokka. :P :P
    oya mewata asada machan ?? man kenek innawa mewama karana,manussaya sahena sadarana ganan walata issara mewa wikke,dan jiwathun athara innawada balanna one okkotama kalin
    ------ Post added on Jul 7, 2021 at 7:32 PM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    විඔසි පිඟන් කියල මචං ඉංග්ලිශ් ජොන්සන් බ්‍රදර්ස් ලගේ පිඟන් ස්ටිකර් එක ගහලා විකුණන ජාවරමක් නම් තියනවා..

    oya mewata asada machan ?? man kenek innawa mewama karana,manussaya sahena sadarana ganan walata issara mewa wikke,dan jiwathun athara innawada balanna one okkotama kalin

    Coins walata wadi interest ekak na macho.
    Welavaka meet vemu mata collection tika balanna asai bro.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    පෘතුගීසි සොල්දාදුවෙක්ගේ පදක්කමක් තියෙනවා, සටනකදී මගේ මුතුන් මිත්තෙක් ගලෝගත්තු. ඒකේ copper කැටයම් ඉතා තුනී, සුද්ධ කරන්නේ කොහොමද?
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පෘතුගීසි සොල්දාදුවෙක්ගේ පදක්කමක් තියෙනවා, සටනකදී මගේ මුතුන් මිත්තෙක් ගලෝගත්තු. ඒකේ copper කැටයම් ඉතා තුනී, සුද්ධ කරන්නේ කොහොමද?
    brasso tikak dala tooth brush ekakin sudda karanna machan,natthan tooth paste warga thiyanawa silica thiyana ewath aragana wade karanna puluwan,natthan ara siyambala + dehi + gadol kudu ekathu karala sudda karanna puluwan
     
    • Like
    Reactions: Champ HB

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    apa ammage pawle issara kadayak tibba. a nisa a kale ekathu una thaba kasi sehenna tibba. mata mataka widihata oya left side eke tiyena greek wage akuru tiyena ekai voc ekai dekama tibba api podi nisa owage watinakamak tibbe na. godak ewa sellam karanna aran neti una. den thama aparade kiyala hitenne :(
     
    • Like
    Reactions: 001flyD and NRTG

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    විඔසි පිඟන් කියල මචං ඉංග්ලිශ් ජොන්සන් බ්‍රදර්ස් ලගේ පිඟන් ස්ටිකර් එක ගහලා විකුණන ජාවරමක් නම් තියනවා..

    oya mewata asada machan ?? man kenek innawa mewama karana,manussaya sahena sadarana ganan walata issara mewa wikke,dan jiwathun athara innawada balanna one okkotama kalin
    ------ Post added on Jul 7, 2021 at 7:32 PM
    පරිස්සමෙන්.

    VOC casi ඉන්දියාවේ හදනවා parana widiyatama..

    කිලෝ ගාණට පහුගිය කාලේ ලංකාවට ගෙනාවා සුද්දන්ට විකුනන්න.. ඕක ලොකු business එකක් හික්කඩුවේ පැත්තේ..

    හොඳට හොයල බලල ගන්න
     
    • Like
    Reactions: 001flyD

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    VOC කාසි එච්චර වටින්නේ නෑ මචන්. මම ගාව ලංකාවේ පාවිච්චි කරපු VOC කාසි ජාති ඔක්කොම තියනවා තව VOC 1/2 කාසිත් ජාති ඔක්කොම තියනව . ඕකක් හොඳම condition තිබ්බත් 1500න් උඩ දෙන්නේ බෑ ගොඩක් Coins විකුණන්නේ 500ට. හැබැයි VOC Batavia Coin එකනම් 30න් උඩ යන්නේ.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පරිස්සමෙන්.

    VOC casi ඉන්දියාවේ හදනවා parana widiyatama..

    කිලෝ ගාණට පහුගිය කාලේ ලංකාවට ගෙනාවා සුද්දන්ට විකුනන්න.. ඕක ලොකු business එකක් හික්කඩුවේ පැත්තේ..

    හොඳට හොයල බලල ගන්න

    මේවා ඔර්ජිනල් කාසි මචං,දඔදෙනි කාසිත් ඔහොම ගහල විකුණනවා.

    VOC කාසි එච්චර වටින්නේ නෑ මචන්. මම ගාව ලංකාවේ පාවිච්චි කරපු VOC කාසි ජාති ඔක්කොම තියනවා තව VOC 1/2 කාසිත් ජාති ඔක්කොම තියනව . ඕකක් හොඳම condition තිබ්බත් 1500න් උඩ දෙන්නේ බෑ ගොඩක් Coins විකුණන්නේ 500ට. හැබැයි VOC Batavia Coin එකනම් 30න් උඩ යන්නේ.

    එක තමයි මචං මම උඩ කියල තියෙන්නෙ ඔවා එච්චර වටින්නෙ නැ කියල,නමුත් ඔය පලවෙනි කාසිය විඔසි එකක් නෙමෙයි කියන එකයි මගේ අදහස (නමුත් කෙනෙක් කිව්වා ගෙවිච්චි 1700 ගනන් වල කාසියක් කියල)
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    අපේ ගමේ එකෙක්ට අහම්බෙන් බිම තිබිලා හම්බවෙලා තිබුණා අනුරාධපුර යුගයේ කාසියක්. ලක් එක තමයි ඉතින්.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ලොකු ගානක් වෙන්නෙ නෑ මචන් ඕව ලන්දේසි කාසි

    1625760096358.png

    මමත් එකතු කරනවා
    මමත් ගන්නවා ඕවා
    විකුණනවා නම් කියන්න
    පරණ කාසි නෝට්ටු ඕනි එකක් හැබැයි කෝටි ගණන් වලට නෙමෙයි
    Hobby එකට එකතුකරන්නෙ
     
    Last edited: