සුද්දෝ වට්ටපු කාසි 1700-1900

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගම්පහ ප්‍රදේශයේ එක්තරා ගමක කාලයකට කලින් ලොකු වත්තක් සුද්ද කලා,එ වත්ත ආසන්නයේ 1700 ගනන් වල හදපු පැරණි නිවසක් තිබුනා,එ සියලු ඉඩම් ලන්දෙසි තොම්බු වලත් සඳහන් වෙන ඉඩම්,ලන්දෙසි යුගයේ සිට සුද්දන්ගේ කාලේ වෙනකන් - ඉඩමේ තිබුනු අර පැරණි නිවස ආසන්නයේ ලු අස්සයෝ නවත්තන්නෙ,එහෙම නවත්තන අස්සයෝ ටිකක් ගිමන් හැරවලා වෙන්න ඔනේ ආයෙත් ගමන් පටන් ගන්නෙ...ඉඩම මුලින්ම එ ඉඩම අයිති අය සුද්ද කරලා තියෙන්නෙ 1970 ගනන් වල අග භාගයේ,එතකොටත් මේ වත්තෙ තිබිලා බොහෝ පැරණි කාසි හම්බවෙලා තියනවා,මට එ වත්තෙ කොටසක් අයිති කෙනෙක් කිව්වා මුතු වගේ ලස්සන අයිටම් හම්බවුනාලු එ කාලේ සුද්ද කරනකොට,ඉතින් කොහොම හරි මම ඔය වත්තට ගිහින් හිටපු දවස් කිහිපයට මටත් එ වත්තෙ තිබිලා ඔය ෆොටෝ එකේ තියන මුල් කාසිය හම්බවුනා,අනික් කාසිය මම එතනින් තිබ්බෙ සසඳන්න,මේක ඇත්තටම ඉතාමත් පැරණි කාසියක් නමුත් හරි අමාරුයි හඳුනාගන්න...අවුරුදු ගානකට කලින් වෙච්චි සිද්ධියක් මේක,දැන් නම් ගෙවල් කිහිපයක් එ වත්තෙ ඉදිවෙලා තියෙන්නෙ..

    වත්ත ඇවිත් පෞද්ගලික ඉඩමක්,එක නිසා ස්ථානය කියන්න හොඳ නැ නේ..මට ලැබුන අත්දැකිම කියන්න හිතුනා :)

    20210707-131429-1.jpg
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Oya 1790 kasiyata loku value ekak athi neda??
    මට නම් පෞද්ගලිකව මෙකේ ලොකු වටිනාකමක් නැ මචං,නමුත් දැන් මාර්කට් එකේ අස්ප ගනන් කියන්නෙ ,අවුරුදු කිහිපයකට කලින් මෙවා එච්චර මිල නැ,නමුත් රිදි කාසි නම් මිලයි..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මට නම් පෞද්ගලිකව මෙකේ ලොකු වටිනාකමක් නැ මචං,නමුත් දැන් මාර්කට් එකේ අස්ප ගනන් කියන්නෙ ,අවුරුදු කිහිපයකට කලින් මෙවා එච්චර මිල නැ,නමුත් රිදි කාසි නම් මිලයි..
    රිදී කාසි වල මිල රිදීවල ප්‍රමානෙටද?antique වටිනාකමට නෙමේද?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Metal Detector එකක් අරන් ගියා නම් හරි (y)
    good idea machan :)

    රිදී කාසි වල මිල රිදීවල ප්‍රමානෙටද?antique වටිනාකමට නෙමේද?
    godakma ridi + antique ekata gana hadenne machan
    ------ Post added on Jul 7, 2021 at 7:26 PM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,971
    113
    ලගදි දැක්ක නේ සුද්දගේ කාලේ පිගන් දෙකක් විකුනන්න ගිහින් ලංකාවේ පොලීසියෙන් arrest කලා. බලාගෙන සහෝදරයා. ලකේ පංකාවේ ඔක්කොම අනිත් පැත්තට වෙන්නේ.