සුද්දෝ හදපු ඒව්වගේ ගිනි කතුරු ගහලා

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    සුද්දෝ අපේ උන්ට කියලා හදවපු පරණ ගොඩ නැගිලි වල වැඩ කරපු අපේ උන් වාස්තු විද්‍යාවෙන් ඒවගේ වාසය කරන උන්ට කෙල ව‌ෙලාම යන්න හදලා තියෙනවා කියන ඒක ඇත්තද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    සුද්දෝ අපේ උන්ට කියලා හදවපු පරණ ගොඩ නැගිලි වල වැඩ කරපු අපේ උන් වාස්තු විද්‍යාවෙන් ඒවගේ වාසය කරන උන්ට කෙල ව‌ෙලාම යන්න හදලා තියෙනවා කියන ඒක ඇත්තද ?
    දැං සුද්දන්ට කෙල වෙලාද?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඔයවගේ ජරා වැඩක් නකෙරුවානම් අපි මේ වෙනකොට ගොඩ. සුද්දොන්‍ට තමයි අමාරු වෙන්නෙ අපිව නඩත්තු කරන්න. අපිට දුරදිග හිතන්න බෑ.
     
    • Like
    Reactions: NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඔයවගේ ජරා වැඩක් නකෙරුවානම් අපි මේ වෙනකොට ගොඩ. සුද්දොන්‍ට තමයි අමාරු වෙන්නෙ අපිව නඩත්තු කරන්න. අපිට දුරදිග හිතන්න බෑ.
    ewage inna beri wenawa. tika kalayai inna puluwan. hemadama wali thiyena bullding ekak thiyenne anna eketh wahala aul lu :lol:
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ewage inna beri wenawa. tika kalayai inna puluwan. hemadama wali thiyena bullding ekak thiyenne anna eketh wahala aul lu :lol:
    අවුරුදු 5 ට වැඩිය ඉන්න බැරිවෙන්න හදලා ඇති.
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,891
    1
    15,233
    113
    දැන් සුද්ද කොහෙද...
    ගිණි කතුර බලපු අපි කොහෙද...

    කතුර ඇනිල තියෙන්නෙ කාගෙ පශ්චාත්බාගෙද...
    සුද්දටත් කෙලවෙලා අපිටත් කෙලවෙලා. සුද්දගෙ රට පාලනය කරන්නෙ ඩස්පයො. උන් India Pakistan Politics UK වලටත් ගෙනිහින්. Birmingham, London ලෝකෙ අනාරක්ෂිතම නගර වල ටොප් 10
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    EnSzbVc.png