සුද්දෝ හෙලුවෙන් ජයශ්‍රිමහා බෝධිය වදියි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සුද්දෝ හෙලුවෙන් ජයශ්‍රිමහා බෝධිය වදියි

    බලදාරියෝ කෝ? රටට ගිය කලක්.අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කිව්වලු..:shocked::shocked::shocked:








    විනාඩි 12 තප් 50 සිට ( සරම් කිව්වට චීත්ත අන්දලා තියෙන්නේ)
    විනාඩි 15 සිට ( පිරිමින්ට චිත්ත ඇන්දවීම සුද්දෙකුගේ උපහාසයට ලක්වූ අයුරු සහ චීත්තය බෝධිය ඉදිරිපිට කඩා වැටි නිරුවත්වීම ):cool:
    මේ සුද්දා බෝධිය ඉස්සරහා නිරුවත්වුනාවත්ද ?:shocked::shocked::shocked:(කොට කලිසමෙන් ඉන්න එක හෙලුවෙන් හිටියා වගේ නිසානේ චීත්ත ඇන්දුවේ..:rolleyes:)


    giphy.gif







    මොකද යකෝ මේ කොටකලිසම් ගහගෙන ඉන්න පිරිමි සුද්දන්ගේ කකුල්වටේ චීත්ත ඔතන්නේ ..මේ රටේ පිරිමින්ගැන මටම ලැජ්ජයි ..ඊයා..මෙහෙම උනාම සුද්දා හිතන්නේ මුස්ලිම් කාරයෝ වගේම බෞද්ධයොත් මහ අන්තවාදි කොටසක් කියලා..ජාත්යන්තරයට යන පනිවිඩය අන්තිම නරකයි .අන්තිමට බෞද්ධයෝ ත්‍රස්තවාදියෝ යැයි හවඩු ගහන තැනටම අනාගතේදී යාවි..මෙහෙමද නාමික බෞද්ධයෝ පිටරට සoචාරකයන්ට සලකන්නේ ? මාර ටුවරිසම්නේ ?:lol:

    මේ චීවරදරාගෙන ඉන්න අයටයි බෞද්ධයයි කියාගන්න හැත්තටයි මොකක්ද මේ වෙලා තියෙන්නේ ?මේ රට දැන් බෞද්ධ දෙමුහුම් මුස්ලිම් රාජ්යයක් වෙලා තියෙන බව පෙනෙන්නේ මට විතරද ?

    Travel With Chathura කරන දෙරණේ චතුරයා කොටකලිසම් ගහගෙන පන්සල් වදින කොට බෞද්ධයන්ට හොදයි .සුද්දෙක් කොටකලිසමක් ගැහුවම තමයි නරක ...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේරට දික්කලිසම් ගහගෙන ඉන්න පුලුවන් රටක්ද ? අඩි5ක් ගියොත් දාඩිය දාලා හෙම්බත් වෙනවා .ඇයි මෙහෙම ජනතාවට දෙශගුණයට ගැලපෙන්න ඇදුම් අදින නිදහස නැති කරන්නේ .මේක එක්තරා අතකට මූලික මිනිස් අයිතිවාසිකම් වලට එරෙහි වීමක් . පිරිමිට චිත්ත අන්දද්දි ,පිටරට්ටුන්ගේ කතා අහගෙන මේ රටට එන සුද්දත් නිගමනය කරනවා මේ රටේ මානව හිමිකම් කඩවෙනවා ඇති කියලා.ඉතින් ඒක වැරදිද ? කොහෙත්ම නෑ ..:no::no::no:

    අද පටාචාරලා පන්සලට ආවොත් ගහල පන්නාවි මේ නාමික බෞද්ධයෝ..බුදුන්ට අගෞරවකලා කියලා දමාවි අoගෝඩ:shocked: බුද්දසාසනේට ගිය කලක්...:(:(:(

    බුදු බණ කිව්වා නිරන්තරේ
    බුදු බණ ඇසුවා නිරන්තරේ
    ගති ගුණ අතින් අපි තවමත් වනාන්තරේ ..//

    බෝසත් ගතිගුණ පිහිටාන්නේ නැති
    ගතියක් ඇතිවද මන්දා
    මේ තරමට බුදුබණ අහනා රට
    දින දින පිරිහෙන කරුමය මන්දා


    ඉස්සර කාලේ සොල්දාදුවෝ ඇන්දේ දනහිසට උඩින් කවර් වෙන්න විතරයි .රජා පන්සලට ගියත් සොල්දාදුවා හිටියේ එහෙම..කවුරුත් ඌට චීත්ත අන්දන්න ගියේ නෑ ..පන්සල් වල හාමුදුරුවරු යටි අදනේ පිටින් ඉන්නවා ඕනතරම් .ඒකත් පන්සල් භුමිය නොවෑ.කවුරුත් හාමුදුරුවන්ට චීත්ත පටලවන්න යන්නේ නෑ :shocked:

    මේ ඔක්කොටම මුල අවුරුදු 100කට වඩා මේ රට සුද්දගේ වික්ටොරියානු සබ්යත්වයට යටත්වීම..අද ඒ සබ්යත්වය එන්ගලන්තෙත් නෑ . ඔය සබ්යත්වේ තමය් අද භික්ෂූන් බෞද්ධකරණය කරගෙන තියෙන්නේ ..ඔය සබ්යත්වය තමයි උගන්නන්නේ මුල ඇගම වහගෙන හිටු කියලා..එතකොට තමයි වැදගතා වෙන්නේ ..
    අද රස්නේ පලාත්වල ඩෙනිම් කලිසම් ඇදීමෙන් මදසරුභාවය හටගන්නා බව බටහිර ඩොක්කු පිලිගෙන තියනවා .
    මේ නරි මෝඩකම් කවදා වෙනකම් මේ ගොන්නුන්ට විදින්න වෙයිද දන්නේ නෑ :lol::lol::lol:
    හම්බ බෞද්ධයිනි,මේවාට පිලිතුරු දෙනු..
    ප්‍රශ්ණ අoක 1 - මේ චායාරූපයේ දැක්වෙන පරිදි පිරිමින් දෙදෙනෙක් නිරුවතින් බුදුපිලිමයක් ඉදිරිපිට මෙලෙස සිටිම අනුමත කල හැකිද ?:shocked:

    270948_144120455772749_1347576447_n.jpg


    ප්‍රශ්ණ අoක 2 - මේ චායාරූපයේ දැක්වෙන පරිදි මේ මාමා බුදුපිලිමයක් ඉස්සරහ මෙහෙම නිරුවතින් ඉන්න එක හරිද ? හම්බ බෞද්ධයිනි,වහාම හැට්ටයක් රැගෙන එනු...:shocked:
    NN-ANGAMPORA-13b.jpg


    ප්‍රශ්ණ අoක 3- මෙම වීඩියෝවේ දැක්වෙන පරිදි සුද්දාගේ ඇගවසන කොළඹ හම්බයා සහා ජයස්‍රිමහා බෝදියේ සුද්දන්ට චීත්ත අන්දන හම්බ බෞද්ධයන් අතර වෙනස කුමක්ද ?




    විනාඩි 4 තප් 40 සිට



     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අවුරුදු නැද්ද බන් sj91 ...උඹ ක්‍රිස්තියානි උනාට අවුරුදු පොඩ්ඩක් සමරපන්.නත්තල් විතරක් නැතුව..ඉස්කෝලේ 22 පටන් ගන්නකන් ඉතින් ත්‍රෙඩ් දාපන්..හිගන්නා.. :lol::lol::lol:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    රජ කාලේ පන්සලට යනකොට උඩකය නිරුවත්ව යන්න ඕන. මේක ගැහැනු පිරිමි දෙපාර්ශවයටම අදාලයි
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    චේතනාවයි කර්මය වෙන්නෙ.

    දැං තෝ, පටාචාරා දුවගන එනකොට ජේතවනාරාමයේ හිටිය එහෙමනං පාටාචාරාවට කවදාවත් රහත් වෙන්න හම්බවෙන්නේ නෑ..


    අවුරුදු කාලෙ පරිස්සමින් හිටපං හොර හරක් ජාවාරම වැඩියි සෑහෙන්ඩ.
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    පෝරිසාදයා;24368328 said:
    අවුරුදු නැද්ද බන් sj91 ...උඹ ක්‍රිස්තියානි උනාට අවුරුදු පොඩ්ඩක් සමරපන්.නත්තල් විතරක් නැතුව..ඉස්කෝලේ 22 පටන් ගන්නකන් ඉතින් ත්‍රෙඩ් දාපන්..හිගන්නා.. :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙහෙමයි මේක අපි හරි කෝණයෙන් බලන්න ඕන ප්‍රශ්නයක්. ඕන රටක ඇදුම් නැතුව ඉන්නෙ වැඩියෙන් ලස්සන අය. ලංකාව වගේ රටවල ලස්සන පිරිමිනෙ. එතකොට අපේ කොල්ලො ඕන තරම් ඇග පේන්න අදිනව. රජ කාලෙ ඉදම්ම එහෙම තමා. ඒක කාටවත් ප්‍රශ්නයක් නෑ. සුද්දො කියන්නෙ අපේ කොලො තරම් ලස්සන ජාතියක් නෙමේ. ඒක හින්ද උන්ට ඇදුම් අන්දන එකප තමා හොද. ඒත් කෙල්ලො ගත්තාම ඒකෙ අනිත් පැත්ත. සුද්දියො පට්ටම සුපිරි කෙල්ලොනෙ. ඒ කෙල්ලො ඕන තැනක ඇදුම් නැතුව්ව උනත් ඉන්න බය නෑ. මාරම කන්ෆිඩන්ස් එකක් තියෙන්නෙ. ලංකාවෙ ගෑනු ඉතින් අජූතම ගෑනු කියල අපි හැමෝම දන්නවනෙ. ඉතින් ලංකාවෙ ගෑනු ඇග වැහෙන තරමටම අදින්න ඕන. නත්තන් උන්ටනම් රෙදි අන්දන්නම ඕන. ඉස්සර ඉදම්ම ලංකාවෙ ගෑනු ඇග වැහෙන්න තමා ඇන්දෙ. ලංකාවෙ ගෑනුන්ට ඇග පෙන්නන්න තරම් කන්ෆිඩන්ස් එකක් නෑ.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හිංගල බෞද්ධ හම පොරවගෙන
    බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ කියාගෙන ලංකා ඉතිහාසෙත් විකුර්ති කරලා බුදු දහමටත් නිගා කරන
    උඹ වගේ මොලේට බෙටි බැහැපු උන් පුරවැසියෝ විදිහට ලංකාවේ ඉන්න කොට

    සුද්දෝ මොනවා කරාම මොකද ඕයි? මේක උන්ගේ රටවත් උන්ගේ ආගමක් වත් නෙවේ නේ?

    නිකං වැඩක් බලං පලයන් මිනිහෝ යන්න!
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    හිංගල බෞද්ධ හම පොරවගෙන
    බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ කියාගෙන ලංකා ඉතිහාසෙත් විකුර්ති කරලා බුදු දහමටත් නිගා කරන
    උඹ වගේ මොලේට බෙටි බැහැපු උන් පුරවැසියෝ විදිහට ලංකාවේ ඉන්න කොට

    සුද්දෝ මොනවා කරාම මොකද ඕයි? මේක උන්ගේ රටවත් උන්ගේ ආගමක් වත් නෙවේ නේ?

    නිකං වැඩක් බලං පලයන් මිනිහෝ යන්න!

    :lol::lol::lol:
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    sj19 කියන එකා මොකා උනත් මේ කියන කතාව නම් හරියට හරි ...සංස්කෘතික සදාචාරාත්මක ආගමික මුවාවෙන් ලිංගික ඉරිසියාවෙන් පෙලෙන මෙම අසහනකාර හිගන හැත්ත අතට රුපියල් 50 හේ data card දමාගෙන smart phone එකෙන් තම මතවාදය ප්‍රචලිත කිරීමට වර්තමානයේ හැකි වීමෙන් ලංකාව මන්ද මානසික මිනිසුන් පිරි තවත් අරාබියක් බවට පත්වීමේ ලකුණු පෙන්නුම් කරයි ....ජරා හැත්තක් මුන් නම් ...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    sj19 කියන එකා මොකා උනත් මේ කියන කතාව නම් හරියට හරි ...සංස්කෘතික සදාචාරාත්මක ආගමික මුවාවෙන් ලිංගික ඉරිසියාවෙන් පෙලෙන මෙම අසහනකාර හිගන හැත්ත අතට රුපියල් 50 හේ data card දමාගෙන smart phone එකෙන් තම මතවාදය ප්‍රචලිත කිරීමට වර්තමානයේ හැකි වීමෙන් ලංකාව මන්ද මානසික මිනිසුන් පිරි තවත් අරාබියක් බවට පත්වීමේ ලකුණු පෙන්නුම් කරයි ....ජරා හැත්තක් මුන් නම් ...

    ඒ කියන්නේ ඌ ගැනම තමා බන් :lol::lol::lol: