සුද්දෝ හෙලුවෙන් ජයශ්‍රිමහා බෝධිය වදියි
බලදාරියෝ කෝ? රටට ගිය කලක්.අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කිව්වලු..

විනාඩි 12 තප් 50 සිට ( සරම් කිව්වට චීත්ත අන්දලා තියෙන්නේ)
විනාඩි 15 සිට ( පිරිමින්ට චිත්ත ඇන්දවීම සුද්දෙකුගේ උපහාසයට ලක්වූ අයුරු සහ චීත්තය බෝධිය ඉදිරිපිට කඩා වැටි නිරුවත්වීම )
මේ සුද්දා බෝධිය ඉස්සරහා නිරුවත්වුනාවත්ද ?

(කොට කලිසමෙන් ඉන්න එක හෙලුවෙන් හිටියා වගේ නිසානේ චීත්ත ඇන්දුවේ..
)
මොකද යකෝ මේ කොටකලිසම් ගහගෙන ඉන්න පිරිමි සුද්දන්ගේ කකුල්වටේ චීත්ත ඔතන්නේ ..මේ රටේ පිරිමින්ගැන මටම ලැජ්ජයි ..ඊයා..මෙහෙම උනාම සුද්දා හිතන්නේ මුස්ලිම් කාරයෝ වගේම බෞද්ධයොත් මහ අන්තවාදි කොටසක් කියලා..ජාත්‍යන්තරයට යන පනිවිඩය අන්තිම නරකයි .අන්තිමට බෞද්ධයෝ ත්‍රස්තවාදියෝ යැයි හවඩු ගහන තැනටම අනාගතේදී යාවි..මෙහෙමද නාමික බෞද්ධයෝ පිටරට සoචාරකයන්ට සලකන්නේ ? මාර ටුවරිසම්නේ ?
මේ චීවරදරාගෙන ඉන්න අයටයි බෞද්ධයයි කියාගන්න හැත්තටයි මොකක්ද මේ වෙලා තියෙන්නේ ?මේ රට දැන් බෞද්ධ දෙමුහුම් මුස්ලිම් රාජ්‍යයක් වෙලා තියෙන බව පෙනෙන්නේ මට විතරද ?
Travel With Chathura කරන දෙරණේ චතුරයා කොටකලිසම් ගහගෙන පන්සල් වදින කොට බෞද්ධයන්ට හොදයි .සුද්දෙක් කොටකලිසමක් ගැහුවම තමයි නරක ...

මේරට දික්කලිසම් ගහගෙන ඉන්න පුලුවන් රටක්ද ? අඩි5ක් ගියොත් දාඩිය දාලා හෙම්බත් වෙනවා .ඇයි මෙහෙම ජනතාවට දෙශගුණයට ගැලපෙන්න ඇදුම් අදින නිදහස නැති කරන්නේ .මේක එක්තරා අතකට මූලික මිනිස් අයිතිවාසිකම් වලට එරෙහි වීමක් . පිරිමිට චිත්ත අන්දද්දි ,පිටරට්ටුන්ගේ කතා අහගෙන මේ රටට එන සුද්දත් නිගමනය කරනවා මේ රටේ මානව හිමිකම් කඩවෙනවා ඇති කියලා.ඉතින් ඒක වැරදිද ? කොහෙත්ම නෑ ..

අද පටාචාරලා පන්සලට ආවොත් ගහල පන්නාවි මේ නාමික බෞද්ධයෝ..බුදුන්ට අගෞරවකලා කියලා දමාවි අoගෝඩ
බුද්දසාසනේට ගිය කලක්...

බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමත් වනාන්තරේ ..//
බෝසත් ගතිගුණ පිහිටාන්නේ නැති
ගතියක් ඇතිවද මන්දා
මේ තරමට බුදුබණ අහනා රට
දින දින පිරිහෙන කරුමය මන්දා
ඉස්සර කාලේ සොල්දාදුවෝ ඇන්දේ දනහිසට උඩින් කවර් වෙන්න විතරයි .රජා පන්සලට ගියත් සොල්දාදුවා හිටියේ එහෙම..කවුරුත් ඌට චීත්ත අන්දන්න ගියේ නෑ ..පන්සල් වල හාමුදුරුවරු යටි අදනේ පිටින් ඉන්නවා ඕනතරම් .ඒකත් පන්සල් භුමිය නොවෑ.කවුරුත් හාමුදුරුවන්ට චීත්ත පටලවන්න යන්නේ නෑ
මේ ඔක්කොටම මුල අවුරුදු 100කට වඩා මේ රට සුද්දගේ වික්ටොරියානු සබ්යත්වයට යටත්වීම..අද ඒ සබ්යත්වය එන්ගලන්තෙත් නෑ . ඔය සබ්යත්වේ තමය් අද භික්ෂූන් බෞද්ධකරණය කරගෙන තියෙන්නේ ..ඔය සබ්යත්වය තමයි උගන්නන්නේ මුල ඇගම වහගෙන හිටු කියලා..එතකොට තමයි වැදගතා වෙන්නේ ..
අද රස්නේ පලාත්වල ඩෙනිම් කලිසම් ඇදීමෙන් මදසරුභාවය හටගන්නා බව බටහිර ඩොක්කු පිලිගෙන තියනවා .
මේ නරි මෝඩකම් කවදා වෙනකම් මේ ගොන්නුන්ට විදින්න වෙයිද දන්නේ නෑ

හම්බ බෞද්ධයිනි,මේවාට පිලිතුරු දෙනු..
ප්‍රශ්ණ අoක 1 - මේ චායාරූපයේ දැක්වෙන පරිදි පිරිමින් දෙදෙනෙක් නිරුවතින් බුදුපිලිමයක් ඉදිරිපිට මෙලෙස සිටිම අනුමත කල හැකිද ?
ප්‍රශ්ණ අoක 2 - මේ චායාරූපයේ දැක්වෙන පරිදි මේ මාමා බුදුපිලිමයක් ඉස්සරහ මෙහෙම නිරුවතින් ඉන්න එක හරිද ? හම්බ බෞද්ධයිනි,වහාම හැට්ටයක් රැගෙන එනු...
ප්‍රශ්ණ අoක 3- මෙම වීඩියෝවේ දැක්වෙන පරිදි සුද්දාගේ ඇගවසන කොළඹ හම්බයා සහා ජයස්රිමහා බෝදියේ සුද්දන්ට චීත්ත අන්දන හම්බ බෞද්ධයන් අතර වෙනස කුමක්ද ?
විනාඩි 4 තප් 40 සිට

Last edited: