සුද්දෝ CHOGM ගියා වගේ

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    :lol: අපේ කාලේ තමා ඉතින් නාස්ති වෙන්නේ පාරවල් වහගෙන පු% දුන්නම :frown:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    CHOGM eke godak inne suddo nevei bn, african un
    අපේ උන්ට එන එකා ලංකාවේ එකෙක් නෙමෙයිනම් ඕන එකෙක් සුද්දෙක්...:lol:

    මම හිතුවේ මුන් airport එකෙන් බැහැපු ගමන් BMICH යනවා කියලා.. නැත්නම් බොරැල්ලේ අරගෙන යන්නේ රෙද්දටද:nerd: