සුද්ද ලංකාව දාල ගිය සතුට

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    England එවුන් මේවා දකිනකොට පුකෙන් හිනා වෙනවා ඇති. හම්පඩ මොලේ අඩු නූගත් ජාතියව හදන්න බැහැ, මුන්ට ඕන දෙයක් කරගනින් කියල සුද්ද ලංකාව දාල ගිය සතුටනේ මේ සමරන්නේ
    Screenshot 2024-02-04 162954.png
    Screenshot 2024-02-04 163735.png
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    උබ කුරුස නේද?

    අපේ නම් මොලේ අඩුත් නෑ නූගතුත් නෑ.ඉගෙනගන්න ඕන කාලේ එක එක පිස්සෝ කාලෙන් කාලෙට වෙනස් කරපු පොත් පාඩම් කරන උබලට තමා ඔය දෙක හරියන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හෙන ගොං චුන් බන්, බන්කොලොත් රටක මොන ප්‍රෞඩත්වය විදාහා පෑමක් ද 😂 ඔතෙන්ට ආව උනුත් බලපන් කෝ නිකම් ලබ්බ බැහැල වගේ හිටන් ඉන්න පන නෑ.
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    හෙන ගොං චුන් බන්, බන්කොලොත් රටක මොන ප්‍රෞඩත්වය විදාහා පෑමක් ද 😂 ඔතෙන්ට ආව උනුත් බලපන් කෝ නිකම් ලබ්බ බැහැල වගේ හිටන් ඉන්න පන නෑ.

    හෙනම ගොන් මචන් වැඩක් නැහැ කතාකරලා, fuck වෙලා ඉද්දි පිස්සන්ට මැජික් පෙන්නනවා. 😂

    හිගන රටවල අතර 30ට
    List of countries by Fragile States
    Screenshot 2024-02-04 222556.png

    මේවට මුකුත් කියන්න බැහැ, උඩ සමහර අයියලාගේ comments දිහා බලපන් දෙන්නේ හිමින් නෙමෙයි 😂
     
    Last edited:
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හෙනම ගොන් මචන් වැඩක් නැහැ කතාකරලා, fuck වෙලා ඉද්දි පිස්සන්ට මැජික් පෙන්නනවා. 😂

    හිගන රටවල අතර 30ට
    List of countries by Fragile States
    View attachment 223986

    මේවට මුකුත් කියන්න බැහැ, උඩ සමහර අයියලාගේ comments දිහා බලපන් දෙන්නේ හිමින් නෙමෙයි 😂

    නාකියෝ ටික බලපං කෝ නිකම් පුකෙ ඇරන් වගේ ඉන්න විදිය දැක්කාම හිනා යනවා බන් 😂
     
    • Haha
    Reactions: Son of Satan

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    England එවුන් මේවා දකිනකොට පුකෙන් හිනා වෙනවා ඇති. හම්පඩ මොලේ අඩු නූගත් ජාතියව හදන්න බැහැ, මුන්ට ඕන දෙයක් කරගනින් කියල සුද්ද ලංකාව දාල ගිය සතුටනේ මේ සමරන්නේ
    View attachment 223960View attachment 223961
    පුලු පුවන් විදියට නේ බන් ඔය කොරන්නේ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සතුට සමරලා ආයෙත් පහුවෙනිදා ඉදන් පාස්පෝට් පෝලිමේ 😂