ඕකා ගෝටට සින්දු කීවේ ජන්දේ ට සරම උස්සං..
ඕකට මොකක් හරි තනතුරක් දෙනවා කියලා තිබ්බා..
මුගේ නම නිර්දේශ වෙලා පස්සේ මහින්ද ගේ එකෙක් එතනට වැටිලා සීන් එකක් ගියා..
පස්සේ මූ ගෝටට ගහන්න ගත්තා සෝශල් මීඩියා ලයිව් ඇවිත්
ඊට පස්සේ යූටියුබ් එකට ආවා..
දැන් දකින දකින හැම එකාටම බැන බැන යනවා පිස්සෙක් වගේ