සුදාව වහාම ගන්න මැ.කෝ නීයෝග කරයි.

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,311
    113
    - උඩරට -
    ඕකා ගෝටට සින්දු කීවේ ජන්දේ ට සරම උස්සං..
    ඕකට මොකක් හරි තනතුරක් දෙනවා කියලා තිබ්බා..
    මුගේ නම නිර්දේශ වෙලා පස්සේ මහින්ද ගේ එකෙක් එතනට වැටිලා සීන් එකක් ගියා..
    පස්සේ මූ ගෝටට ගහන්න ගත්තා සෝශල් මීඩියා ලයිව් ඇවිත් 🤣
    ඊට පස්සේ යූටියුබ් එකට ආවා..
    දැන් දකින දකින හැම එකාටම බැන බැන යනවා පිස්සෙක් වගේ 🤣🤣🤣
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    Mu ITN eke chairman kama illuwa kiyala kiyanne.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ඕකා ගෝටට සින්දු කීවේ ජන්දේ ට සරම උස්සං..
    ඕකට මොකක් හරි තනතුරක් දෙනවා කියලා තිබ්බා..
    මුගේ නම නිර්දේශ වෙලා පස්සේ මහින්ද ගේ එකෙක් එතනට වැටිලා සීන් එකක් ගියා..
    පස්සේ මූ ගෝටට ගහන්න ගත්තා සෝශල් මීඩියා ලයිව් ඇවිත් 🤣
    ඊට පස්සේ යූටියුබ් එකට ආවා..
    දැන් දකින දකින හැම එකාටම බැන බැන යනවා පිස්සෙක් වගේ 🤣🤣🤣
    ITN සබාපති කම. එක මුට දෙනවට වඩා හොදයි රජාන්ගනේ හමුදුරුවොන්ට දෙන එක. වෙලාවට දුන්නේ නැත්තේ පකයට.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    mokakda me news eke source eka? internet eke nam wena kohewath dekke ne.

    mekath wasantha arrest karanna kiwwa news eka wage ekakda danne ne.
     
    • Like
    Reactions: Kalegana

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    ඒ වගේ එකක් ටමා..
    ගෝටා මූව නිර්දේශ කරාට මයිනනේ තෝරන්නේ..
    මුව කපලා 🤣
    maxresdefault.jpg

    mutath un oya tika thamai. balaporoththu wechchi dewal labune na.
    ------ Post added on Sep 11, 2024 at 6:02 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,626
    125,151
    113
    දෙහිවල
    එතකොට හෙට ඉදන් මේකෙ ඉන්න උන් තෙත්වෙන්නෙ කොහොමද මාලිගාවත්තත් හදුන්ට කියලා ☹️
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,766
    113
    ඕක අහම විදිහ නිසාම තමයි "වෙනත්" ඒව වැඩිත්