සුදාව වහාම ගන්න මැ.කෝ නීයෝග කරයි.

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මරු ඒක නම්. කෙරියාගේ උන බස්සන්න ඕනේ
     
    • Love
    Reactions: Kalegana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    ඌ හෙන පකයා වගේ අනිත් උන්ට කතා කරන්නේ . මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නෑ .

    පොන්නයාගේ පවුල ඔසී උනාට උන්ට කන්න දෙන්නෙත් මෙහෙ youtube වලින් හිගා කාල ගන්න සල්ලි වලින් ද කොහෙද .
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේ හුත්තා ඉස්සර ඉඳන්ම හෙන ඇණයක්.

    ඕකට රඟපාන්න බෑ.

    ඊටපස්සෙ ඌම සල්ලි හොයාගෙන ටෙලි නාට්ටි ගහනවා. ඌම ඩිරෙක්ට් කරලා ප්‍රධාන චරිතෙට ඌවම දාගන්නවා.

    ඇටෙන්ෂන් හොයන පිස්සෙක්.

    පැත්ත ගියත් ඇත්ත කියන හුත්තා අර සුජීවාගේ කේස් එක වහන්න දඟලපු හැටි.. :lol:
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,867
    9,376
    113
    Tropical Island Of Sri Lanka
    පේන්නම බැරි හුත්තිගේ පුතෙක්. ළමයි ඔසිවල. ඔසි ඉන්න කවුරුහරි මුගේ ළමයි අදුනනවනම් පෙන්නපං මේ ත්රෙඩ්. යකෝ මනුස්සයෙක්ගේ privacy එක බල්ලට දාලා හැසිරෙන්නෙ. හැබැයි ඔසි සිටිසන්. :angry: