සුදාව වහාම ගන්න මැ.කෝ නීයෝග කරයි.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ඕකා ගෝටට සින්දු කීවේ ජන්දේ ට සරම උස්සං..
    ඕකට මොකක් හරි තනතුරක් දෙනවා කියලා තිබ්බා..
    මුගේ නම නිර්දේශ වෙලා පස්සේ මහින්ද ගේ එකෙක් එතනට වැටිලා සීන් එකක් ගියා..
    පස්සේ මූ ගෝටට ගහන්න ගත්තා සෝශල් මීඩියා ලයිව් ඇවිත් 🤣
    ඊට පස්සේ යූටියුබ් එකට ආවා..
    දැන් දකින දකින හැම එකාටම බැන බැන යනවා පිස්සෙක් වගේ 🤣🤣🤣
    රූපවාහිනි එකේ සභාපති කම මු ඉල්ලා තිබ්බා මු වගේ මෝඩයෙක් ඕකේ සභාපති කරන්න ගොටට පිස්සු නැහැ🤣
     
    • Haha
    Reactions: charitha2011