.දැන් චැනල් ඔක්කොම 5ක්ද කොහෙද තියෙනවා මාලිමාවට පින් සිද්ද වෙන්න..ඌ අළුත් චැනල් එකක් හදලා රාජපක්ෂලාට, රනිල්ට බැනපු ගමන් මාලිමා සෙට් එක ඒ හදන හදන චැනල් එක සබ් කරනවා..

මාලීමාවෙ උන්ව නූක් කරලා ඕකා නවතින්නේ..මූ විතරයි හොදටම කරේ..අන්න නිව්ස් චැනල් එකකුත් පටන් ගන්න යනවා youtube එකේ..දැන් චැනල් ඔක්කොම 5ක්ද කොහෙද තියෙනවා මාලිමාවට පින් සිද්ද වෙන්න..![]()
![]()

හොද ගාණක් හොයනවා ඇති YOUTUBE එකෙන්....ගොඩක්ම රට ඉන්න උන් නේ බලන්නෙත්මාලීමාවෙ උන්ව නූක් කරලා ඕකා නවතින්නේ..

අනුරට ඡන්දෙ දීලා ජෙප්පෝ රට පනින්න යන්නේ
දෙපැත්ත කනවා කාලෙන් කාලෙටකොහෙන් හරි views ටිකක් එකතු කර කර යනවා ..![]()
Irajta wuna eke anitha eka wenne mootaගැහැණු ඵක මිටට...
![]()
ITN සභාපති කම දෙයි කියල වෙන්න ඇති !දෙපැත්ත කනවා කාලෙන් කාලෙටඑ දවස් වල මහින්දගෙ පුපේ දිව අතුල්ලගත්ත ගමන් හිටියේ