සුදා පාස්පෝට් කන්තෝරුව 🔥 තියයි

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මේ නාකි පොන්නයට මිනිස්සු බය ඇයි? කන පැලෙන්න ගහන්න එකෙක්ට බැරි උනානෙ වෙසිගෙ පුතාගෙ.. 😹 😹

    මට ඇවිත් මයික් එක ඇල්ලුව දාටනම් පන්ඩිත පකය කනව සුපිරි කෑමක්
    penawane rata hadanna yana uba katha karana widiha.. mokadda yakee meke waradda.. uabata mey widihata katta kanna una nanm polin wala uba athal eke hina wewi innawa.. ooo kare eka expose karapu ekai critizise karapu ekai.. ane bun ubala wage un... :sick:🤮
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මේ වගේ ගොබ්බයො රටේ ඉන්නකොට ඉතින් රටට දෙවි පිහිටයි
    උඹල තමයි උන්ගේ වීඩියෝ බලල විවුස් දෙන්නේ
    namatama maru nimayama sinhalaya... 🤮 😂😂😂😂.. ubalawag un thama arala yanakan ane apita paan da kiyala uda balagena inne..

    yakooo waraddak dakkoth eka pennala denna balapan.. uba gihin oya poolim wala katta kala thiyanawada.. sure ekatama uba lankawe inne nathuewa pitarata idan rata hadana "porak" wenna athi..😂😂😂😂

    dan nikan boruwata trigger wenna epa hode.. .aththa kiwwe man..
     

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    මූ විතරයි හොදටම කරේ..අන්න නිව්ස් චැනල් එකකුත් පටන් ගන්න යනවා youtube එකේ.:rofl:.දැන් චැනල් ඔක්කොම 5ක්ද කොහෙද තියෙනවා මාලිමාවට පින් සිද්ද වෙන්න..ඌ අළුත් චැනල් එකක් හදලා රාජපක්ෂලාට, රනිල්ට බැනපු ගමන් මාලිමා සෙට් එක ඒ හදන හදන චැනල් එක සබ් කරනවා.. :D :D
    MalimA = Top level moda yakku
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    යකූ.. පාස්ෆෝට් එකක් ගන්න ඒක මූලික මිනිස් අයිතීවාසිකමක්.. ඒකත් ගන්න මේ විදියට මිනිස්සු රස්තියාදුකරනවා කියන්නේ.. මුන් නම් පට්ටම ෆේල් ආයත්නයක්.. එදා ඉදලා මේක ප්‍රශ්න ගොඩක් ඇතිකරපු ආයතනයක්.. හාමත් මුන්ගේ බැරි බැරියාව නැති කරන්න එකෙක් නෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ වගේ ගොබ්බයො රටේ ඉන්නකොට ඉතින් රටට දෙවි පිහිටයි
    උඹල තමයි උන්ගේ වීඩියෝ බලල විවුස් දෙන්නේ

    එතකොට දැන් මොකක්ද වෙන්න ඕන?
    මුකුත් නොවුන ගානට ඇස් කන් පියාගෙන දෙන දෙයක් කාලා ITN බලාගෙන ඉන්න ද?
     
    • Like
    Reactions: super077