වටිනවා දන්නේ අදයි gel ගෙන

මම නම් කොනෙට මුකුත් ගාන්නෙ නෑ, කොන්ඩෙ පීරන්නෙත් නෑ.



Mageth konde iweretama ewarai ban.. Hemas companiyata henama gahapiya
මම නම් කොනෙට මුකුත් ගාන්නෙ නෑ, කොන්ඩෙ පීරන්නෙත් නෑ.



දවසට කෙස් ගස් විස්සක් තිහක් හැලෙන එක සාමාන්යයි.ජෙල් වෙනුවට ගාන්න දෙයක් කියහල්ලකො..කාලයක් ජෙල් ගෑවා.ඊට පස්සෙ මුකුත් ගාන්නෙ නැතුව හිටියා.කොනෙඩේ හොදට තිබ්බා.ඊට පස්සේ වැක්ස් ගෑවා.දැං ජෙල් ගාන්වා අයේ..කොන්ඩේ එක දෙක ඉදෙනවා සිංහලු.එහෙම් මෙහෙන් එක දෙක යනවත් එක්ක
ඔලුව අතගානකොට කෙස් වැටෙනවනම් වැඩෙ දරුනුයි