සුදුම සුදු කොණ්ඩයකට නොවරදින මඟ Hair gel

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    ජෙල් වෙනුවට ගාන්න දෙයක් කියහල්ලකො.. :sorry:කාලයක් ජෙල් ගෑවා.ඊට පස්සෙ මුකුත් ගාන්නෙ නැතුව හිටියා.කොනෙඩේ හොදට තිබ්බා.ඊට පස්සේ වැක්ස් ගෑවා.දැං ජෙල් ගාන්වා අයේ..කොන්ඩේ එක දෙක ඉදෙනවා සිංහලු.එහෙම් මෙහෙන් එක දෙක යනවත් එක්ක:(:(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ඉක්මනට ගල් වෙන ජෙල් එකක් ගෑවම හුඟක් වෙලාවට ඔය දේවල් මොකුත් වෙන්නෙ නැහැ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ජෙල් වෙනුවට ගාන්න දෙයක් කියහල්ලකො.. :sorry:කාලයක් ජෙල් ගෑවා.ඊට පස්සෙ මුකුත් ගාන්නෙ නැතුව හිටියා.කොනෙඩේ හොදට තිබ්බා.ඊට පස්සේ වැක්ස් ගෑවා.දැං ජෙල් ගාන්වා අයේ..කොන්ඩේ එක දෙක ඉදෙනවා සිංහලු.එහෙම් මෙහෙන් එක දෙක යනවත් එක්ක:(:(
    දවසට කෙස් ගස් විස්සක් තිහක් හැලෙන එක සාමාන්‍යයි. ;)ඔලුව අතගානකොට කෙස් වැටෙනවනම් වැඩෙ දරුනුයි:rolleyes: