සුදුවෙන්නෙ කෝමද

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සුදුවෙන්නෙ කෝමද

    අර කෙල්ලොන්ගෙ කකුල් අත් කලු වෙන්නයි.. මූන විටරක් සුදු වෙන්නයි හෙතුව මොකක්ද මච්න් ලා...
    පේස් බුක් එකෙ විතරක් නෙවෛ බන්.. මෙ පාරෙ දකින කෙල්ලොත් එවගෙ නෙහ් බන්.. ඇයි බන් ඒම..:oo:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මචන් මුනෙ කුරුළෑ වල වල් වහන්න Catloy Paste & Putty දාල කීයෙ කොලෙන්ද කපන්න ඕන ? මගෙ මූනෙත් හෙන වලක් තියෙනව බන්. වහිනකොට වතුරත් පිරෙනව